1. Positive1

    අෑඩෝ මේ වගේ වයිෆ් කෙනෙක් නම් මරු නේද..😍❤️

    තරිදුව මගෙ පොඩි කාලෙ ඉදල යාලුවෙක්. මූ ඔය කෙල්ල එක්ක සෙට් උනේ ඔය කෙල්ලට වයස15 දි වගේ. මේ වෙනකන්නම් කිසිම කේස් එකක් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න කපල් එකක්.
  2. Positive1

    වාහනේ රෙන්ට් එකට දෙන්න..

    මම wagon r එක දීල තියෙන්නෙත් 1.10කට.
  3. Positive1

    TRCSL Phone Registration..

    Guys මට USA වලින් Iphone එකක් හම්බ උනා ESIM version එක. සිම් දෙකක්නම් මම හදාගත්ත. මේක TRCSL register කරන්න ඕනෙද දැන්? Online කරන්න විදිහක් තියනවද?
  4. Positive1

    අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

    උබල ඔය යන තැන් වල ගිය වැඩේ කරගෙන එන්නෙ නැතුව එක එකා එක්ක හිනා වෙවී උන්ගෙ අඩු පාඩු හොය හොය ඉන්නෙ ඇයි බන්? :lol:
  5. Positive1

    I found a good beer!

  6. Positive1

    Vintage rolex watch..

    දාන්න පුලුවන්. මට දැනගන්න ඕනෙ මේකෙ certified value එකක් ගන්න පුලුවන් තැනක් තියනවද කියල ලංකාවෙ
  7. Positive1

    Vintage rolex watch..

    මේ watch එකක් තියනව අපේ තාත්තට හම්බ උන එකක්. නිකමට මේකෙ ගාන බැලුවම මෙච්චර ගානක් පෙන්නනව. https://ateliervictor.co/en/products/vintage-rolex-bubble-back-6050-watch-salmon-steel-1950 මේක ඇත්තටම මේ වගේ ගානක් වටිනවද කියල Value කරගන්න පුලුවන් තැනක් තියනවද ලංකාවෙ?
  8. Positive1

    🥴PORT CITY එකෙන් අරක්කු අඩුවට! 🥴

    පුලුවන්. හැබැයි කටුනායකට වඩා ගනන් වැඩී
  9. Positive1

    🥴PORT CITY එකෙන් අරක්කු අඩුවට! 🥴

    ඕනෙම කෙනෙක්ට ගන්න බෑ. ලංකාවට ඇවිත් දවස් 3 ඇතුලත ඕකෙන් 2L ගන්න පුලුවන් ආපු කෙනාට Passport එක අරන් ගිහින්.
  10. Positive1

    Guys උබලගෙ life goals මොනවද?

    මමත් එහෙම තමා හිතන්නෙ ඒත් මගෙ වයසෙ සමහර අය මට වඩා තැනක ඉන්නව දකිනකොට හිතෙනව මම දියුනු වෙන්න මහන්සි වෙනව මදිද කියලත්.
  11. Positive1

    Guys උබලගෙ life goals මොනවද?

    Guys උබලගෙ මේ වෙනකොට වයසත් එක්ක උබලගෙ ටාගට් වලට ගිහින්ද තියෙන්නෙ? life එක ගැන satisfied ද? මම ගැන කිව්වොත් වයස 29. ලොකුවට ඉගෙනගෙනම් නැහැ A/L විතරයි. දැනට tourist driver කෙනෙක් විදිහට තමා වැඩ කරන්නෙ. මට කියල මම කරගෙන තියෙන්නෙ ඉඩමක් ගත්ත. බයික් එකක් ගත්ත. ගෙයක් හදන්න ඕනෙ ඒත් හම්බ වෙන ගානත් එක්ක...
  12. Positive1

    Study Aboad

    මේ දවස් වල Studies වලට රට යන්න (අපි හිතමු Australia කියල) කීයක් විතර යනවද? මගෙ Idea එකක් තියනව මල්ලිව Degree එකක් කරන්න Australia යවන්න. දැනට Commerce වලින් A/L කරනව. A/L වලින් පස්සෙ Foundation එකක් මෙහෙ කරල Degree එකට යන්න පුලුවන්ද? නැත්තම් A/L වලින් කෙලින්ම Degree එකට Apply කරන්න පුලුවන්ද?
  13. Positive1

    මම දන්න කොල්ලෙක් ඉන්නව මීගමුව බන්දනාගාරෙ..

    මම කාලයක් තිස්සෙ දන්නෙ එකෙක්, ඒකයි හොයල බැලුවෙ. වෙන කෙනෙක්ගෙ බඩු වගයක් අරන් යද්දි උගේ වාහනෙ අල්ලල තියෙන්නෙ (ඌනම් කියන්නෙ කලින් කරල නෑ කියල, ශුවර් නෑ ඒත්)
  14. Positive1

    මම දන්න කොල්ලෙක් ඉන්නව මීගමුව බන්දනාගාරෙ..

    උගෙ කේස් එකත් පොඩි නෑ. 54 ගහල ඉන්නෙ කුශ් ග්‍රෑම් 500කට. :baffled: ගෙදරින් යන්න කෙනෙක් නෑ, මේක ශේප් උනාම ගිහින් බලන්න තමා වෙන්නෙ.
  15. Positive1

    මම දන්න කොල්ලෙක් ඉන්නව මීගමුව බන්දනාගාරෙ..

    ගෙදර අයට යන්න විදිහක් නෑ විස්තර හොයන්න, මේ ගැන කතා කරල අහන්න පුලුවන් නම්බර් එකක් මොකක් හරි තියනවද? සතියට සැරයක් වගේනම් ගෙදරට කතා කරනවලු. දැන් දවස් 5 විතර කතා කරලත් නෑ.

    No contents