1. Positive1

    Caregiver job salary.

    මගෙ Relation වෙන නංගි කෙනෙක් Caregiver course එකක් කරනව. එයාගෙ අදහසනම් Israel යන්න. ඒත් ගෙදරින් කැමති නෑ එහෙ යනවට යුද්ද ප්‍රශ්න නිසා. UK, Japan තමා අනිත් option දෙක. Japan යන්නනම් Language Exam එකක් කරන්න ඕනෙ කියනව. උබල දන්න විදිහට Cost of living අඩුම සහ වැඩි salary එකක් ගන්න පුලුවන් රට මොකක්ද?
  2. Positive1

    Uber පලවෙනි intercity hair එක ආව.

    Nikan apahu yanna epa tikak oya hotel patte balapan. dan godak foreigners uber use karanawa.
  3. Positive1

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    පසුතැවෙනව බන් තාත්තට අතඋස්සපු එකට.
  4. Positive1

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    මට අවුරුදු 18දි තාත්ත බොනව හැමදාම මට මතක ඇති කාලෙ ඉදන්. ඉස්කොලෙ ඉඳන් එද්දි තාත්තල බොනව, මම කුස්සියට යනකොට අම්ම අඩ අඩ කෑම හදනව උන්ට. ඒත් මට මොකුත් කියන්න දුන්නෙ නෑ අම්ම. ඒත් මම වොශ් එකක් දාගනෙ එනකොට එක වේසිගෙ පුතෙක් අම්මගෙ අතින අල්ලල වදයක් දෙනව, ගැහුව ඌටයි තාත්ත එක්ක බීපු අනිත් උන්ටයි, වටේ පිටේ...
  5. Positive1

    ලොතරැයි ඇදිල තියනවද?

    2019 තාත්තට ලක්ශ 20 ඇදුන. අවුරුදු 20 වගේ ඉදන්ලු ලොතරැයි ගන්නෙ.
  6. Positive1

    Tourism කරන අය ඉන්නවද?

    ඔව් මචන් බෑ. ගයිඩ්ල ඉන්න තැන් වල කොහොමත් බෑ ඔය බීච් පන්සල් වගේ ඒවනම් අවුලක් නෑ. tea factory, spice garden, සීගිරිය වහේ තැන් වල ලයිසන් එක බලනව.
  7. Positive1

    Tourism කරන අය ඉන්නවද?

    මම ටුවර්ස්ට් ඩ්‍රයිව කෙනෙක්. මට තියෙන්නෙ මට දෙන schedule ගෙස්ල අරන් යන්න විතරයි. මට schedule එකක් දෙනව ඒකට යන්න තියෙන්නෙ. මට දවසකට 10000 ගෙවනව කෑමටත් එක්ක. යන තැන් වල driver room තිබුනෙ නැති උනොත් වෙනම රූම් එකක් ගන්න උනොත් ඒකට වෙනම ගෙවනව. වාහනේ උබේ නිසා fuel කොස්ට් එක දවසට යන්න තියන කිලෝමීටර්...
  8. Positive1

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ. ඒත් උන දේ මොකක්ද කියල මට හිතාගන්න බෑ. එවෙලෙ ඉදන් තමා උන ගතිය ආවෙ. දැන්නම් අඩුයි. Thanks reply එකට.
  9. Positive1

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    එහෙම දේකදි මොනවද කලේ මචන්? උනටනම් බෙහෙත් ගත්ත.
  10. Positive1

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    බය වෙලාම නෙමේ නිකන් නිකන් හිතගැස්සිලා වගේ කියන්නෙ අන්න එහෙම? එහෙම වෙලා උන අරන් තියනවද?
  11. Positive1

    Oppo find x9 ulter issue 😐

    තාම දාල නෑ. අරගෙන වැඩි දවසකුත් නෑ. මගෙනම් ඔන් වෙනව ඒත් පොඩි ඩ්ලේ එකක් තියනව. පරණ ෆෝන් එකෙන් ඩේට සේරම බැකප් කරල ඒක රීසෙට් කලා. මේක ආයෙ රීසෙට් නොකර ගොඩදාගන්න පුළුවන්ද බැලුවෙ.
  12. Positive1

    Oppo find x9 ulter issue 😐

    Oppo find x9 ultra use කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මේකෙ කෝල් එකක් එනකොට display එක on වෙන්න පොඩි වෙලාවක් යන එක නෝමල්ද කියල. ඒ කියන්නෙ ෆෝන් එක ring වෙනව, display එන්න තත්පර ගානක් යනව, හැබැයි හැමතිස්සෙම නෙමේ. Global Version එක.
  13. Positive1

    Mancera hindu kush perfume

    මේ perfume එක use කරල තියෙන්නෙ කවුද? daily use වලට හොදයිද? long lasting da?
  14. Positive1

    හැමතැනම ඩෙංගු හැමෝම පරිස්සම් වෙන්න.

    දවස් 8 ටුවර් එකක් ඉවර කරල ඊයෙ ගෙදර ආවෙ, ඇගට අමාරුවක් තිබුන එන්කොටත්. ලොකුවට ගනන් ගත්තෙ නෑ, අද දවල් වෙනකොට නැගිටගන්න බෑ, යාලුවෙක්ට එන්න කියල බේත් අරන් ආව. තාම උන අඩුවක් නෑ. ඩොක්ට කිව්වෙ හෙට වෙනකොටත් අඩු උනේ නැත්නම් ඩෙංගු ටෙස්ට් එකක් කරන්න කියල. මේ දවස් වෙනකොට මාරම ඩෙංගු ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ...
  15. Positive1

    Oppo, Vivo, Xiaomi Chinese rom...

    ඕකම තමා.
  16. Positive1

    Oppo, Vivo, Xiaomi Chinese rom...

    Sure නෑනෙ බන් ඕවගෙන් ගෙන්නන එක. අනික පොඩි ගානක් නෙමේනෙ.
  17. Positive1

    Oppo, Vivo, Xiaomi Chinese rom...

    ගන්න නෑනෙ කොහෙවත් Liberty එකෙන් ශොප් එකකින් ගෙන්නල දෙන්නම් කිව්ව 4.90 :baffled:

    No contents