සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනා අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග අවසන් කරමින් ඔහුට සම්පූර්ණ නිදහස ලබාදීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළේ...