1. K

    එලියට බැහැල බලපන් smog එක.

    දූපතක ඉඳලත් නිදහසේ ඉන්න නෑ.
  2. K

    දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

    පායනා කාලෙදී රෑ දවල් මහන්සිවී කන්න දේ රැස්කරයි කූඹියෝ...
  3. K

    කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක් මුද්‍රණය ඇණහිටලා!

    ඉස්සර වගේ පොතක් දුන්නා නම් ඉවරයි බැරිවැඩ නොකර, හැකියාවක් නැතුව තාක්ෂණය බදාගන්න ගිහාම එරෙනව.
  4. K

    Apith store karagathoth hodai wage

    ඉරානය ගිවිසුමකට පොළඹවා ගැනීමේ උත්සාහයක් වෙන්නත් පුළුවන්, මේ දවස්වලත් යටින් සාකච්ඡා යනවනෙ, බැරිවුනොත් ප්‍රහාරයක් දෙන්න ඉඩතියනව.
  5. K

    කොට්ටව වනාන්තරය හා ස්වාභාවික නාන තටාකයට දවසක Trip එකක්! 🌲💦 (ගාල්ල - කොට්ටව)

    දුර්වල අයට නම් තනියම යන්න බය හිතෙයි කැලෑ වල කොහොමත්
  6. K

    Questions Mobitel Data Connection Awlda medawaswala ?

    ලංකාවෙ ගෙවන මිලට දෙන දෙයක් නෑ.
  7. K

    ස්පාඤ්ඤෙ කෝච්චි දෙකක් හැප්පිලා

    නැහැ ලයින් දෙකේ දෙපැත්තට යන්නෙ. එකම ලයින් එකේ වැරදිලා ඇවිත් කියලත් කියනව.
  8. K

    අලුත්ගම කන්දේ විහාරයේ ඇතෙක් සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් මරුට... 🐘

    කිසිදු විශ්වාසයක් නැති සතෙකු ලඟට මොකට යනවද.
  9. K

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    දක්ෂතම මනුස්සයෙක්. නිවන්සුව පතමු.
  10. K

    I'd Rather Clean Toilets in Australia Than Return to Sri Lanka to do Ordinary White-Collar Work!

    I also feel that it is enough to be able to live without pressure, in an environment that upholds humanitarian values, with access to adequate food and healthcare facilities.
  11. K

    ඉන්දියාවෙන් business එකකට බඩුගෙන්වන්නේ කොහොම ද?

    BR නැතුව ලොකු ප්‍රමාණ ගේන්න බැරිවෙයි නේද.
  12. K

    කොළපාට සමනල කන්ද සුදුපාට පර්වතයක් කල මලුවේ කසල කන්ද

    ශ්‍රද්ධාව වැඩිකමට වෙන දේවල්

    No contents