1. K

    ඌබර් ඩිලිවරි දුවන අයට හම්බෙන ගාණ

    අනිත් උන්ගෙ expectation, target උඹට අදාල කරගන්න එපා. ඕක කරන් පලයන්. ඔන්න කියමන.
  2. K

    Audiophiles ල එන්න

    ඔය දෙක වෙනස් අවස්ථා දෙකකට භාවිතා කරන්නයි හදල තියෙන්නෙ, jbl එක Bass-heavy, punchy, dynamic, and bright V-shaped curve. උත්සව අවස්ථාවකට, karaoke ගායනයට වගේ. අනික, Warm, smooth midrange, relaxed, and balanced studio style. නිදහසේ සාවධානව ස්වභාවික ශබ්දය ශ්‍රවණයට.
  3. K

    Audiophiles ල එන්න

    theoretically yes, නමුත් සබ් එකක් වෙනම තියනවනම් වඩාත් සාර්ථකයි මොකද අනිත් speakers වල distortion අඩුවෙන නිසා. ------ Post added on 1789822363
  4. K

    Audiophiles ල එන්න

    3 way එකක බේස් ටිකක් වැඩියෙන් අහන්න පුළුවන්.
  5. K

    තොපි මොකද හිතන්නෙ - ලක්ශ 20ක් දෙනවලු

    කවුරුත් නැති අයට යම්කසි රැකවරණයක්, ශක්තියක් වෙන එක අත්‍යාවශ්‍ය දෙයක්. විවිධ හේතු නිනා ලමයින්ව බල්ලො බළල්ලු වගේ අනාත වෙලා රැකවරණය අහිමි වෙනව, දෙමව්පිය ආදරය, නෑදෑ සබඳකම් වලට අමතරව.
  6. K

    අඩෝ අපේ ඉස්සරහ ගෙදර අංකල් මැරෙනකං බලං ඉන්නවා එයාගෙ ළමයි.

    වැඩිහිටි නිවාසයකට යෑමට නිර්දේශ කරමි.
  7. K

    කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

    හොඳ වගේම නරකත් වෙයි කියන බය දැනටම ඇතිවෙලා තියනව. ------ Post added on 1789568367 Anthropic ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩේ පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේ AI ආකෘති දියුණු කිරීමේ වේගය සමාගම් විසින් අනිවාර්යයෙන්ම මන්දගාමී කළ යුතු බවයි. සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පදනම් කරගත් අදාළ සමාගම...
  8. K

    කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

    බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙම සතියේදී ලොව ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල නායකයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමට නියමිතව ඇත. මානව වර්ගයාට එල්ල විය හැකි තර්ජන පිළිබඳව වැඩෙන අනතුරු ඇඟවීම් මධ්‍යයේ, වේගයෙන් දියුණු වන මෙම තාක්ෂණය පාලනය කිරීම සඳහා පොදු ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය...
  9. K

    මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

    උන් එක්ක හැප්පෙන්න බෑ යුධමය ශක්තිය වැඩියි.
  10. K

    මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

    වැට ඉනි කියල හිතුවද දන්නෑ. :shocked:
  11. K

    Hot Water Shower Recommendation

    Panasonic ekak use karanawa with pressure pump and built in trip switch. godak kal indan thiyanawa awlak naa.
  12. K

    🔴🔴🔴බල්ලන් ඇති කරන හැමෝම රජයේ ලියාපදිංචියක් ලබාගත යුතුයි - බලු ලියාපදිංචිය අරඹයි.

    බඩගිනි වෙලා මා ගිය කල නිවසකට වැදුනා ගඩොල් පාරක් මගෙ කකුලකට දිව්වා දිවිල්ලක් රෝහල දිහාවට බෙහෙතක් දෙන්න කවුරුත් නෑ කරුමයට... වැටෙනා ඉඳුලකින් අප දිවි රැකගන්නේ කෙළෙහිගුණයටයි වලිගය නටවන්නෙ පව් කල නිසා සසරේ ගමනක් යන්නේ ඔබ කල කුසල් අකුසල් පසුපස එන්නේ...
  13. K

    දැනට IT Degree එකක් කරන කෙනෙක් එක Complete කරන එක තේරුමක් ඇති වැඩක්ද

    හොඳින් අවසන් කරන්න, ඕකෙ වැදගත්කම පස්සෙ දැනෙයි.
  14. K

    මොකක්ද කරන්න පුලුවන් හොඳම දේ?

    ඉවත් කිරීම. කාරයකට ඕක සුදුසු නෑ දැන්, අනාරක්ෂිතයි.

    No contents