1. kingxp

    බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

    කොන්ක්‍රිඩ් ස්ලැබ් නේ ද මේ බ්‍රෝ
  2. kingxp

    බර අඩු තාප්පයක් ගහන්නේ කොහොද ?

    මචන්ලා ඉඩමේ පැත්තක ගහපු පරණ බැම්මක් තියනවා පහළින් ගෙදරක් තියනවා ඒ පැත්තට ආවරණයක් කරගන්න ඔනේ ගඩොල්වලින් ගැහුවොත් බැම්මට් බර වැඩ් මේ හොද පින්සින් එකක් එක්ක බර අඩු දේකින් කරගන්න විදිහක් නැද්ද තහඩු වගේ
  3. kingxp

    The Night Agent TV Series

    thanks
  4. kingxp

    The Night Agent TV Series

    තියන උන් ඉන්නවාද
  5. kingxp

    The Night Agent TV Series

    The Night Agent. TV Series එක dඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න
  6. kingxp

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    අච්චුවක් කීයටද ගත්තේ
  7. kingxp

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA ------ Post added on 1734277817
  8. kingxp

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    ගල් බැලුවා වර්ග අඩියට ගල් 3 හමාරක් ඔනේලු ගලකට හැටක් කියනවා උබලා මොකද කියන්නේ සිංහල්ලු
  9. kingxp

    නෙට්වර්ක් කේබල් ගන්න ගාන අඩු කඩයක් කියාපල්ලා මහනුවරින්

    නෙට්වර්ක් කේබල හා බඩු ගන්න හොද කඩයක් කියාපල්ලා නුවරින්
  10. kingxp

    සිවිලිමට පොලු ඕනේ

    Thanks වැඩේ කරා සිංහල්ලු වර්ග අඩි 138 තිබ්බා ------ Post added on 1734351559
  11. kingxp

    සිවිලිමට පොලු ඕනේ

    ado adiyata 100 k illuwa bas uba adiyata 30 kda dunne lagadida kare
  12. kingxp

    සිවිලිමට පොලු ඕනේ

    සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ? 2 x2 පොල්ලක් කීයිද ? උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?
  13. kingxp

    The Night Agent -Tv Serious Download

    Thanks all
  14. kingxp

    The Night Agent -Tv Serious Download

    Meka Download Kara Ganna Link Ekak Deepalla
  15. kingxp

    Password Manager

    google
  16. kingxp

    ටීෂට් 2 ක් මහගන්න තැනක් කියන්න

    මචන්ලා ලොගෝ එකයි ප්‍රොජෙක්ට් නේම් එකයි දාලා ටීසට් දෙකක් මහගන්න ඕනේ දන්න පේලේස් එකක් කියන්න
  17. kingxp

    සෝලා පැනල්වල ඉන්වෙස්ට් කරලා ගොඩගිය උන්

    ඉන්නවද ? පැනල්වල කිලෝවොට් ගණන ගියපු ගාන මාසෙකට එන ගාන? හැපිද අන්හැපිද ?
  18. kingxp

    අලුත් වාහන මිලද මේ

    අද ෆේස්බුක් එකේ ඇඩ්වටයිස් කරලා තිබ්බා මොකෝ කියන්නේ

    No contents