1. social anxiety guy

    social anxiety and jobs

    social anxiety thiyena job karana aya innawada? job ekak karanakota monawada muhuna dena problem? matath hamadama mehema inna ba gedara job ekak karannath one eth mata social anxiety nisa job karanna puluwan weida? kauru hari kiyanna bump ekakwath dagena yanna
  2. social anxiety guy

    social anxiety සහ ක්‍රීඩා පිලිබද

    social anxiety සහ ක්‍රීඩා පිලිබද මම සමාජ බීතිකාව තියන කෙනෙක් මට කිසිම ක්‍රීඩාවක් බෑ එ්ක ලොකු ලැජ්ජාවක් මට දන්න අය කියනවද මට ක්‍රීඩා පුරුදුවෙන්න තැනක්?මට ක්‍රිකට්,වොලිබෝල්,කැරම් මේ වාගෙ අපි නිතර කරන ක්‍රීඩා පුරුදු වෙන්නෙ කොහොමද?sport club වල පුරුදු කරනවද?කරුණාකරලා මට මේ ගැන දැනගන්න පුලුවන්ද? අනේ...

    No contents