1. social anxiety guy

    Which came first? Android or iOS?

    That’s one question that’s in all our heads. Was it the iPhone that revolutionized touch-screen mobiles or was it Android that started the whole smartphone thing. Many have argued that the iPhone was the device that all the Android phones are based on, if there was no iPhone, there would’ve been...
  2. social anxiety guy

    අස්වෙන්න දෙන්නේ නැද්ද?

    ඔයා දන්න හැම පරිගණක ඉන්ජිනේරුවෙකුටම මේක කියන්න. පරිගණක ඉන්ජිනේරු විද්‍යාවට සම්බන්ධ රැකියා කරන හැමෝටම මේක කියන්න. අපේ රටේ බහුතරයක් පරිගණක සමාගම් වල, work culture එක හරිම සත්පුරුෂයි. තමන්ගේ ආයතනය සතු වටිනාම සම්පත, තමන්ගේ සේවකයෝ ටික කියලයි ඒ ආයතන සලකන්නේ. එහෙම ආයතනයක වැඩ කරද්දී, අපට අපේ අම්මා...
  3. social anxiety guy

    Hutch cliq 4g 2 day speed

    Hutch cliq app eke 2days unlimited 4g speed kohomada? Limit karanne na neda?
  4. social anxiety guy

    Questions උඹලගෙත් wifi data කැපෙනවද මේ app එකට?

    Router එකේ data කැපෙන්නෙ මොකද කියල බලද්දි මේකට 4gb වගේ වාශ්ප වෙලා තියනවා...මේක disable කරන්න ක්‍රමයක් නැද්ද බං? Remove apps and users කියන්නෙ මොකක්ද බං ඒ service එක? Youtube නං video බලල කැපුන කියමු ඒක අවුලක් නෑනෙ...ඒත් අනික් එක තමා නිකං අපරාදෙ gb කැපිල
  5. social anxiety guy

    Office එකෙන් දුන්න birthday treats,gifts මොනවද?

    උඹලට office එකෙන් birthday treats, gifts, promotion party, office එකේ special events වලට දුන්න දේවල් මොනවද?
  6. social anxiety guy

    මිනිස්සු ගැන කල්පනා කරද්දි...🤔🤔

    ගොඩක්ම අනික් මිනිස්සුන්ට ලොකු සීන් දාන, වැරැද්දක් පෙන්නල දුන්නම පිලිගන්නෙ නැති මිනිස්සු කිසි දියුණුවක් නෑ නේද? ඒ මිනිස්සුන්ට වඩා දුප්පත් වෙලා ඉදපු උන් දැන් හොටෙල්, වාහන සේල්, හොඳ ජොබ් කරන් ඉන්නව ආතල් එකේ කිසිම මාන්නයක්, ඔලුව ඉදිමිලා නෑ ඕන එකෙක්ට කතා කරනව...
  7. social anxiety guy

    mp3 download කරගන්න වෙබ්සයිට් එකක්

    මචංලා mp3 බාගන්න හොද වෙබ්සයිට් එකක් නැද්ද? Youtube convert වෙන සයිට් නෙවෙයි original සිංදුවම තියන වෙබ්සයිට් තියනවද හරියට spotify වගේ? දන්න එකෙක් කියහන්
  8. social anxiety guy

    ඇයි දැන් ඉන්න පොඩිඋන් මෙහෙම??

    අපෙ ගෙවල් ලග led bulb හදන ගෙයක් තියනව...මම අද එහෙ ගියා බල්බ් ටිකක් ගන්න...එතකොටයි මේ සිද්දිය උනේ...ඒ ගෙදර අංකල් තමා බල්බ් හදන්නෙ...අංකල් බල්බ් ටික ගේන්න ගෙට යද්දි ඒ අංකල්ගෙ දුව මිදුලට ආවා...මම මිදුලෙ හදල තියන බංකුවෙ වාඩිවෙලා හිටියෙ...මේ කෙල්ලට වයස 14 හරි 15 වෙන්න ඇති...ඇඳගෙන හිටියෙ රෑට අඳින...
  9. social anxiety guy

    Questions Hutch sim ගැන උදව්වක්

    මගෙ id no එකට hutch sim එකක් register වෙලා තියනවා...ඒක disconnect කරන්න කොලඹ hutch head office එකට යන්න වෙනවද? නැත්තං මේ hutch arcade එකෙන් කරගන්න පුලුවන්ද? Hutch Arcade - Kegalle 783R+3Q4, Court Rd, Kegalle 078 505 4958 https://g.co/kgs/P3gYd5
  10. social anxiety guy

    Questions google account එක sync වෙන්නැත්තේ ඇයි?

    setting ගිහින් sync now දැම්මට මොකුත්ම වෙන්නෑනේ...නිකංම තියෙනවා cancel sync දීලා ආයෙ sync now දැම්මත් වැඩක් නෑ
  11. social anxiety guy

    Questions facebook එකේ තියන දැනුමක් ගන්න පුලුවන් පේජ්, ගෘප් මොනවද?

    facebook එකේ ගොං ආතල් නැති හොද පේජ්, ගෘප් මොනවද? අලුත් දෙයක් ගැන දැනුමක් ගන්න පුලුවන් ඒවා දාහන්කෝ...නිකං ගොං ආතල් දැකල එපාවෙලා තියෙන්නේ
  12. social anxiety guy

    facebook account එක lock උනා

    මගේ facebook account එක ඊයේ lock උනා...අද identity confirmation කරන්න ලින්ක් එක ඇවිත් තිබ්බා ඒකත් කරා.මේක unlock වෙන්න දවස් කීයක් යයිද මචංලා? someone logged into your account කියල තිබුනා ඒ නිසා lock කරා කියල තිබුනේ...ඒත් ඉතින් එහෙම වෙන්න විදිහක් නෑ...මේක facebook එකේ අවුලක්ද?
  13. social anxiety guy

    Questions උඹලටත් මේ ප්‍රශ්නේ තියනවද?

    මට කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක් මේක...පිටරට ෆිල්ම් ගත්තම ඒ හැම එකකම අමුතු කොලිටියක් තියනව නේද? අපි නිකං 1980 ගහපු ඇමරිකන් ෆිල්ම් එකක් උනත් 2022 ලංකාවේ ෆිල්ම් එකක් එක්ක කම්පෙයා කරද්දි ඇමරිකන් එකේ වෙනස හොදට පේනව නේද...අනික ලංකාවට හැරී පොටර් එක ආදේශ කරල අර කොල්ලෙක් AI වලින් photo generate කරල...
  14. social anxiety guy

    ටික්ටොක් එකේ child abuse වෙනවද?

    ඊයේ ටික්ටොක් වීඩියෝ compilation එකක් දැක්කා යූටියුබ් එකේ...ඒකේ වයස 25 විතර එකෙකුයි පොඩි එකෙකුයි තමයි වීඩියෝ දාන්නේ...මට කවුද කියල මතක නෑ...සමහර වීඩියෝවල sex ගැන ‌වීඩියෝවලට ඒ පොඩි එකත් ඉන්නවා...sex related jokes එහෙම පොඩි එකෙක් දාගෙන කරන එක child abuse විදිහට වැටෙන්නැද්ද?
  15. social anxiety guy

    Questions කලින් දැක්කත් අප්පිරියා කෑම පස්සෙ කන්න හුරුඋනාද?

    උඹල කලින් දැක්කත් අප්පිරිය හිතෙන කෑම පස්සෙ කන්න හුරු වෙලා තියනවද? අපි හිතමු seafood ගත්තම oyster, crabs වගේ දෙයක් ගැන...නිකං example එකකට ගත්තෙ... එහෙම කෑමක් කලින් දකිනකොට 🤢🤢🤮🤮 ඇවිත් පස්සෙ ඒක උඹලගෙ 🍜🍜🍝😋😋 ආසම කෑම වෙලා තියනවද?
  16. social anxiety guy

    Phone එකටත් ms edge use කරන්නෙ කවුද?

    Phone, tab එකට ms edge දාගත්තෙ කවුද? Chrome එකට වඩා මේක හොදයි mobile device වලටත්...
  17. social anxiety guy

    ඩයලොග් එකේ මේ ඩේටා ප්ලෑන්

    Dialog hbb prepaid එකේ මේ data package active කරපු කවුද ඉන්නෙ? 8mbps unlimited එකේ idm download speed කොච්චර එනවද? Gaming package data පාවිච්චි කරන්න පුලුවන් games වලට විතරද නැත්තං ඕනෙ එකකට පුලුවන්ද?
  18. social anxiety guy

    Nokia 1100 තියෙන්නේ කා ලඟද?

    මේ ෆෝන් එකක් තියෙන්නේ කා ලගද? වැඩ කරන්නේ නැති එකක්.

    No contents