1. R

    Used පොඩි Keyboard එකක් නැද්ද ?

    -> Free 49-keyboard (posted 9 weeks ago) -> Free Casio LK-S250 Lighted 61-Key Digital Keyboard (Posted 5 weeks ago) -> Free Keyboard -> Rs 495 Roland E-A7 Arranger Keyboard -> Rs 2500 -> ඔක්කොම
  2. R

    Wordpress Redirect help

    පළමුව, මේ plaugin එක ස්ථාපිත කරන්න. ඉන්පසු මෙතැන තියෙන -> උපදෙස් අනුගමනය කරන්න. ඔයාට මේ වගේ දෙයක් කරන්න පුලුවන් වෙයි. https://www.kauda.hora/?p=<wordpress-slug>
  3. R

    රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි?

    සියලු බුදුවරු සහ සක්විති රජවරු පහල වන එකම රට මේ දිවයින. එකයි "ලෝකෙම උතුම් රට" කියන්නේ.
  4. R

    බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

    මෙතන මේ ඉන්නේ සිංහල මිනිස්සු ඉන්දියාවට වන්දනාවේ ගිහිල්ලා. ඒ අය ඉතාමත් භක්තියෙන් බුදු හාමුදුරුවෝ වැඩිය තැනක් කියලා හිතලා ඔලුව තියලා වදිනවා. මේ අය මේ වගේ වන්දනා කරන්නේ මොකකටද කියලා කියන්න පුලුවන්ද කාටහරි?
  5. R

    බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

    තමුසෙට ඇත්ත කියන්න ඉන්නේ මම විතරයි. තමුසෙලාගේ රට ආර්ථිකව බංකොලොත් වුනේ ඔය වගේ මානසික බංකොලොත් තත්වයකට වැටිලා ඇති නිසා.
  6. R

    බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

    "ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ . බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස. බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල. උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට...
  7. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    ආන-පාන ක්‍රමය කාටද අයිති? ක්‍රමය භාවනා ඉරියව්ව මුල් ප්‍රතිඑල අවසාන ප්‍රතිඑල අතුරු ප්‍රතිඑල උපදෙස් ප්‍රාණ යාම බමුණන්ට හුස්ම රැල්ලට හිත යොමු කර දේවේශ ඇතුලු කෙලෙස් යටපත් කිරීම ඉදගෙන කෙලෙස් සමතයකට පත් වීම කෙලෙස් යටපත් වීම අනාරිය ධ්‍යාන හිස රදය බහු භූත මැවී පෙනීම wikipedia ආන පාන ප්‍රාණ යාම ක්‍රමය...
  8. R

    මෙයාගේ කඩේ දියුණු වුනේ ඒ නම නිසා!

    අප්පච්චිගේ තේ කඩේ
  9. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    මුලින් උදුරා දාන්න පුලුවන්. නමුත් ඊට පෙර පොඩි අභ්‍යාසයක් තියෙනවා කරන්න. අභ්‍යාසය 01 - හිතේ විනිවිද දැක ගැනීම ඔය ගොල්ලෝ අහලා ඇති මිතුරාට පෙර හතුරා ගැන දැන ගැනීම වැදගත් කියලා! ඇයි ඒ? හතුරාට කරන්න පුලුවන් හානිය වඩාත් බලවත් වන නිසා. එතකොට, අපි මේ අභ්‍යාසය කරන්න හදන්නේ "ද්වේශය" නැමති හතුරා ගැන...
  10. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    -> පරම පවිත්‍ර සිරි සද්ධර්මය
  11. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    කෙලෙස් හිතට දැනෙන දේ භූත -> ධාතු -> ගති ආදීනව ද්වේශය තරහව, ඉරිසියාව, පසුතැවිල්ල "තේජෝ" <- ගිනි ගන්න ස්වභාවයෙන් සමන්විත කුඩා අංශු (භූත). ද්වේශය කියල හදුන් වන්නේ මේවා රැලි සේ ඇවිත්, හිතේ ක්‍රියාකාරිත්වය සමග එකතු වන අවස්තාව. මේ අංශු ගෙට ගත්තොත්, ඒ කියන්නේ ඒක ගැන දිගටම හිතලා, රවුම් ගැහුවොත්...
  12. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    එතකොට, ඔයා දෙවේශය කියල හදුන්වන්නේ මොන වගේ හිතට දැනෙන දේවල්ද? දෙවේශයට මුල් වුන එක අවස්ථාවක් උදාහරණයක් එක්ක දෙන්න. ඔයා ඒ මොහොතේ සාමාන්‍යයෙන් කරන්නේ මොකක්ද? (අ) - වලක්වන්න හදනවා (ආ) - මුලින් උදුරා දමන්න හදනවා
  13. R

    භාවනා අබ්‍යාස කරන්න එන්න!

    බුදු හාමුදුරුවන්ගේ මග ගමන් කිරීම ප්‍රායෝගිකව ඉගෙන ගනිමු! එතකොට මට කියන්න මේ දේ හිතේ හට ගන්න මොහොත තේරෙනවද? ->. "ද්වේශය" ඒක මොන වගේ දෙයක්ද? ඔයා ඒක හදුනා ගන්නේ කෙසේද?
  14. R

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    මම තේරෙනවා ඔබතුමාට සහ බොහෝ දෙනා හිතෙන දේ -> "මේක ලෙඩ වාට්ටුවක් වෙයි නේද?" නමුත්, අවුරුදු 75 තිස්සේ ඔබ තුමා, ඔබතුමාගේ නෑදෑයෝ සහ සියලු රට වැසියෝ පරිප්පුවක් කෑවේ මේ ඉතිහාසය සහ ධර්මය යටපත් කල නිසා.
  15. R

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    සුද්දා පුස්කොල පොත් වල තියෙන ඉතිහාසය හංගන්න හදන්නේ ආදම් ගේ කතාව නිසා වෙන්න ඕනේ. නමුත් ඒවා එලි වෙලා ලෝක ඉතිහාසය වෙනස් වෙලා ඉවරයි! ඉතිහාස කරුණු සාදක එක්ක අන්තරජාලය සරහා එලි වෙලා තියෙද්දී ඒක පිළිගන්නේ නැති එක මෝඩ වැඩක් වෙනවා.
  16. R

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    දැන් මේකයි වැඩේ! 1948 දී නිදහස ලැබුනා කියන්නේ බොරුවක්. දැන් ඔයා මේ නුලේ අඩංගු පුස්කොල පොතේ කතාව ගැන ලංකාදීප හෝ දිවයින පත්තරයකට ලිවුවොත් ඒක එල වෙන්නේ නැත. නිදහස ලැබුනා නම් ලංකාවේ පුරවැසියාට අදාළ ඕනෑම දෙයක් සාකච්චා කරන්න පුළුවන් නේ! මෙතන වෙන දේ කියන්නම්. ඒ කතාව දරා ගැනීම සදහා සුදුසු මනසක් සකස්...
  17. R

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    බුදු දහම බ්‍රහ්ම ↓ රජ වන පලමු මිනිහා (බෝසත් තුමා) කිතුනු දහම බ්‍රහ්ම (Abraham) ↓ රජ වන පලමු මිනිහා (Adam) හින්දු ආගම බ්‍රහ්ම (මහා බ්‍රහ්ම) ↓ පලමු මිනිහා ඔන්න ඔය වගේ දෙයක් වෙන්නේ මට හිතෙන ආකාරයට. විකිර්ති වීම් තියෙන්න පුලුවන් පැරණි දේවල් නිසා.
  18. R

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේදී අපේ පුස්කොල පොත්වලට කරන දේ

    ජයන්ත පතිරආරච්චි මහතා "මක්කම" කියන පොතේ මේ දේවල් දීර්ග ලෙස විස්තර කරනවා.

    No contents