( විශ්වාස කිරීම හෝ නොකිරීම තමන් සතුයි )
මේක මම අහපු කතාවක් වුනත් යම් යම් සාධක ඔප්පු කරන්න ඇසින් දුටු සාක්ෂි තියෙන නිසා විශ්වාසයකින් යුතුව කියන්නම්. මේ සේරම ආරම්භ වෙන්නේ යුද්දේ ඉවර වෙලා සමරන පලවෙනි දෙසැම්බර් මාසයේ. අපේ ගම ත්රස්තවාදී බියෙන් මුදාගෙන තිබුන නිසා අලුතින් පදින්චියට බොහො පිරිසක් ගමට...