1. Colours

    මේ ගමන්ම බටලන්ද කේස් එකයි, මහබැංකු කේස් එකයි ඇදලා අරගෙන

    යහපාලන ආණ්ඩුව මතක් උනා, අවුරුදු 5 නිකන්ම යයි වගේ :D
  2. Colours

    Adisha Shehani - what the f*ck just happens to her

    ඉස්සරනම් ලස්සනයි , ඒකිගේ passion එක වෙන්න ඇති fitness කියන්නේ , කාලයක් හරියට workout කලාම ඔහොම හැදෙනවා තමයි.
  3. Colours

    රටේ පවුල් 71%ක් සහනාධාර ලබාගැනීමට අයදුම් කරලා

    සහනාදාර දීල දුප්පත්කම නැති කරන්න බැරි වෙයි, ඒ අස්සේ දිලිත් වත් pramote කරනවා
  4. Colours

    මුන් දෙන්නා කවුද?

    mokatada hoyanne
  5. Colours

    Data science vs DevOps බිග් ප්‍රොබ්ලම්

    devops නම් දැන් කරන්නේ script එහෙම ලියල ඇතිනේ shell or python වලින් , එහෙනම් එච්චර අමාරු වෙන එකක් නැ , නැත්නම් programming දන්නෙත් නැතුව උබ ඔය oppotunity එක ගන්නවා කියන්නේ stress වෙන්න පුළුවන් , උන් understandable නම් අවුලක් නැ three months වගේ දෙයි වැඩ ටික අල්ල ගන්න . හොද oppotunity එකක් උබට...
  6. Colours

    අවධානෙ දීපල්ලකෝ 🔞

    black tatoo එකක් ගහල එක පෙන්න ගත්ත ගමන්
  7. Colours

    Vezel 2015

    oya range eke brandnew thiyenne bn fronx , thawa gaanak daala raize ekkma gannath puluwan .
  8. Colours

    ආපහු Matrix බලන්න හිතුනා.

    oya kaale aapuma ekk thamai blade , ekath niyamai dracula scene ekk thiyenne.
  9. Colours

    කංසා වවන්න විදෙස් ආයෝජකයින්ට අවසර - ඇපය ඩොලර් විසි ලක්ෂයක්. 🍁🍁

    ගංජා වල හොද පැති අහන්න පුළුවන් දැන්නම්
  10. Colours

    ජර්මන් ගෑනු කෙනෙක් ඉන්නව, හැබැයි මේකි බැදලා.....

    එකී german යන ගමන් ඒකිගේ suitcase එකේ යන එක තමයි ලේසිම :D, ඒකිගේ මාර්ගයෙන් යනවනම් . එකට idea එකක් තියෙනවද ;-) ------ Post added on 1755008793
  11. Colours

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    බෙදිලා බැන ගන්න තියේනම් වෙන මුකුත් ඕන නැ :D
  12. Colours

    🚨 SupremeSAT update! හරිනිගෙන් වසන්තට හැරෙන තැපෑලෙන් පිළිතුරු!

    මොකක් හරි එකක් අල්ලාගෙන මාසයක් විතර ඇදගෙන යනවා , එකේ රස්නේ බහිනකොට තව එකක් අල්ල ගන්නවා දන්නෙම නැතුව අවුරුදු 5 ත් යනවා කරපු මගුලකුත් නැ.
  13. Colours

    උඹල රෑට වයිෆ්ව තුරුලු කරන්ද නිදියන්නෙ?

    ❤️🍌 මෙහෙම තියන් නිදා ගන්නේ :D
  14. Colours

    152 bus

    pettah walanm koheda danne na , but anith side end dekk thiyenawa , IDH and koswatta hariye .
  15. Colours

    Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

    දැන් එතකොට usa russia වලින් මුකුත්ම ගන්නේ නැද්ද 🤔

    No contents