1. Colours

    Kavya <3 <3

    cute :love:
  2. Colours

    වේසි දුවනවා 😂හොද වැඩේ

    ඔය ඩ්‍රාම එක ලගක් වෙනකන් බැලුව , දැන් බලන්නේ නැ , 50 minutes විතර අදිනවා add දාල , පස්සේ u tube එකෙන් බැලුව දැන් එහෙම බලන්නෙත් නැ චා වෙලා තියෙන්නේ දැන් story එක .
  3. Colours

    🔴 බුද්ධි අංශ සියලු වාර්තා දීලා ඉවරයී, Next President නාමල් රාජපස්ස!! 😍🌷

    බලය ගන්න කලින් ඕවන්ම් මොනාද මෙහෙම මෙහෙම කලාම රට ගොඩ යනවා , බලය හම්බ උනාම අරක මේක නිසා තමයි බැරි , bla bla bla bla.
  4. Colours

    Mac වලට ක්‍රැක් සොෆ්ට්වෙයාර් දාන්න බැරිද

    crack ona na , aduwata license thiyenawa , FB eke balanna
  5. Colours

    🚨BREAKING🚨 කැම්බෝඩියාව තායිලන්තයට පහර දෙයි‼️🇰🇭🇹🇭

    ආයුධ business එකේ ඉන්න එවුන්ට හොද කාලයක් වගේ මේකනම්
  6. Colours

    කරන කළට cow ලා කටින් විසදුම් දුන්න හැටි

    එක අතකට මුන්ට බලය ගියපු එකත් හොදයි , නැත්නම් මුන් කියන ඒවා ඇත්ත මාර වැඩ කාරයෝ කියල තමයි හිතන් ඉන්නේ :ROFLMAO: :ROFLMAO:
  7. Colours

    Card Payment වලදි කැපෙන 2.5% ගැන....

    මේ ලගදි phone එකක් ගන්න ගිය liberty plaza එකෙන් credit card payment එකක් විදියට , ඔය scene එක දන්නා නිසා මුලින්ම ඇහුවේ phone එකේ ගාන ඊට පස්සේ තමයි ඇහුවේ cc payment එකක් කරනවනම් additionaly charge වෙනවද කියල ඊට පස්සේ තමයි උන් කියන්නේ 3% add වෙනවා කියල නැත්නම් ඕකුන් ගාන හදන්නේ bank fee එකත් එක්ක ...
  8. Colours

    සංජනා ගමආරච්චි ආයේ ඔස්ට්‍රේලියාවට යන්නෙ නැහැලු 😂

    ගමේ වැල ගමේ කපුටන්ට කියල සංජාන දන්නවා :P
  9. Colours

    අලුත් වාහනයක් tint කරන්න තැනක්.

    excuse me, car එක tint කරන්න තැනක් අහන්නේ :D
  10. Colours

    ශ්‍රි ලංකා ක්‍රිකට් බඩුම තමා දැන්නම්

    cricket නම් බලන්නෙත් නැ බන් දැන් , කබ්බන්ට නම් ගහයි හොද team එකක් සෙට් උනොත් කෑම තමයි.
  11. Colours

    We import Daihatsu Mira 660cc

    Daihatsu is a subsidiary of Toyota, toyota ganna barinm Daihatsu kiyanne hoda option ekk
  12. Colours

    Car for 8mil?

    daily drive karanawanm hybrid ekk balanna , brand new nm sure na oya gaanata.
  13. Colours

    P2P ටැක්ස් ගෙවන හැටි

    එහෙම බැලුවොත් නිතර නිතර account එකෙන් ගනුදෙනු කරන එවුනුත් ඕකට අහු වෙනවනේ , ex : business කරන එවුන් .

    No contents