1. kingxp

    සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න අය ඉන්නවද ?

    router ekata current eka dunnoth fiber connection eka wada karida ban digatama
  2. kingxp

    සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න අය ඉන්නවද ?

    මචන්ලා මම ඔන්ලයින් වර්ක් කරන්නේ කරන්ට් ගියපු ගමන් මම ඉන්න පැත්තට ඉන්ටනෙට් වැඩ කරන්නේ නෑ සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න විදිහක් නැද්ද ?
  3. kingxp

    Pioneer AXD -7407 හෝම් තියටර් රිමෝඩ් එකක් ගන්න තැනක් දන්නවද ?

    Pioneer AXD -7407 හෝම් තියටර් රිමෝඩ් එකක් ගන්න තැනක් දන්නවද ?
  4. kingxp

    17 - මහනුවර

    අවුරුදු කීපයකට කලින් නුගේගොඩින් උදේ 5 ට නුවරට බස් එකක් තිබ්බා උඩහමුල්ල ඩිපෝවෙන් දාපු නුගේගොඩ ස්ටේෂන් එක පහුකරාම තියන පානදුර මහනුවර බස් නවත්වන හොල්ට් එකේ නතර කරලා තියන්නව 4.30 විතර ඉදන් 9 වෙනකොට නුවරට දානවා සීට් තියනවා හොද නින්දක් දාගෙන යන්න පුලුවන් උඩහමුල්ල ඩිපෝවෙන් අහලා බලන්න
  5. kingxp

    google adsense payment එක සහ amazon affliate eraning cheques

    recommended for direct bank transfer
  6. kingxp

    ඇඩ්සන් ඉන්කම් එකෙන් TAX වලට අඩුකරනවාද ?

    මගේ පලවෙනි ඇඩ්සන් earning එක $129.31 මේකෙන් 16.14 US TAX කියලා කපාගෙන මගේ ලංකාවේ Address එක දාලා තියෙන්නේ මේ US TAX එක NON US Residency අයගෙනුත් කපාගන්නාවාද
  7. kingxp

    කාර් එකෙන් නුවර ඉදලා කලුතරට යන්න පුලුවන් හොදම මාර්ගය මොකක්ද ?

    නුවර ඉදලා කලුතරට යන්න පුලුවන් හොදම මාර්ගය මොකක්ද ?කොච්චරවෙලා යයිද ඉරිදා දවස්වල
  8. kingxp

    Cloudflare වලින් ගත්ත Domain එකකට Nameserver සෙට් කරන්නේ කොහොමද ?

    මම GoDaddy තිබ්බ ඩොමේන් එකක් cloudflare එකට transfer කරලා cloudflare එකෙන් Renew කරා 8 USD ගියේ අලුත් වෙබ් හෝස්ටින් එකක් අරන් cloudflare configure කරා hosting එකෙන් දෙන ip එක A Record එකක් විදිහට දාල තමා වෙබ් සේවරේ කනෙට් කරගත්තේ දැන් වැඩ උඹ ඉල්ලපු 2000 ඉතිරි වුනා ------ Post added on 1638205938
  9. kingxp

    cloudflare එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවාද ?

    මම GoDaddy තිබ්බ ඩොමේන් එකක් cloudflare එකට transfer කරලා cloudflare එකෙන් Renew කරා 8 USD ගියේ අලුත් වෙබ් හෝස්ටින් එකක් අරන් cloudflare configure කරා hosting එකෙන් දෙන ip එක A Record එකක් විදිහට දාල තමා වෙබ් සේවරේ කනෙට් කරගත්තේ දැන් වැඩ
  10. kingxp

    cloudflare එකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවාද ?

    cloudflareඑකෙන් ඩොමේන් ගත්ත උන් ඉන්නවාද ?
  11. kingxp

    Cloudflare වලින් ගත්ත Domain එකකට Nameserver සෙට් කරන්නේ කොහොමද ?

    Cloudflare වලින් Domain එකක් ගත්තා අලුතෙන් ගත්ත වෙබ් හොස්ට් එක cloudfare එක්ක confirgure කරගන්න වෙබ් හොස්ට්ලා දීපු Nameserver Details Cloudflare වලට ඇඩ් කරන්නේ කොහොමද ? godaddy වල නම් Nameserver Details අප්ඩේට් කරන්න add name server කියලා තියනවා මම මීට කලින් Cloudflare වලින් Domain අරන් නෑ...
  12. kingxp

    ඊමේල් හෝස්ටින් ගන්න හොදම hosting company එක මොකද්ද ?

    මෙච්චර කල් godady එකෙන් ගත්තේ ඊමේල් එකවුන්ට් 3 යි අවුරුද්දට 30000 ක් යනවා මේ පාර කොරෝන නිසා සල්ලි නෑ අඩුවට ගන්න හොද ඊමේල් හෝස්ටින් එකක් දාන්න
  13. kingxp

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    Hambu una thanks
  14. kingxp

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    මටත් දෙන්න
  15. kingxp

    පළාත් මායිම් හොරාට පැන්නවුන් වරෙල්ලා

    අඩෝ උබලා හොරෙන් පළාත් මායිම් පැනපු හැටි කියාපල්ලකෝ
  16. kingxp

    Google Chrome වලින් ෆේස්බුක් මැසේජ් යවන්න බැරිද දැන් ?

    Google Chrome වලින්ෆේ ස්බුක් ගිහින් මැසේජ් බලන්න පුලුවන් හැබැයි රිප්ලයි කරන්න ටයිප් කරන box එක එන්නේ නෑ මේක හදාගන්නේ කොහොමද ?
  17. kingxp

    ගෙදර ඉදලා ජොබ් එකට යනවුන කවුද ඉන්නේ ?

    අවුරුදු 10 ක් බෝඩිම් වල හිටියා දැන් ගෙදර ඉදලා ජොබ් එකට යන්නේ මාර නිදහසක් දැනෙනවා

    No contents