Cloudflare වලින් ගත්ත Domain එකකට Nameserver සෙට් කරන්නේ කොහොමද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Cloudflare වලින් Domain එකක් ගත්තා අලුතෙන් ගත්ත වෙබ් හොස්ට් එක cloudfare එක්ක confirgure කරගන්න වෙබ් හොස්ට්ලා දීපු Nameserver Details Cloudflare වලට ඇඩ් කරන්නේ කොහොමද ? godaddy වල නම් Nameserver Details අප්ඩේට් කරන්න add name server කියලා තියනවා මම මීට කලින් Cloudflare වලින් Domain අරන් නෑ දන්න කෙනෙක් උදව් කරන්
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Default Cloudflare Nameserveres aththe. cloudflare account ekata log wela balapan dash board eke domain eka thiynwada kiyala. ethana thamai thibboth thiyenne. DNS tab eke Pahalama kotase
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මම GoDaddy තිබ්බ ඩොමේන් එකක් cloudflare එකට transfer කරලා cloudflare එකෙන් Renew කරා 8 USD ගියේ අලුත් වෙබ් හෝස්ටින් එකක් අරන් cloudflare configure කරා hosting එකෙන් දෙන ip එක A Record එකක් විදිහට දාල තමා වෙබ් සේවරේ කනෙට් කරගත්තේ දැන් වැඩ
    change host.JPG


    කරලා දෙන්නම්. රුපියල් 2000 ගන්නවා
    උඹ ඉල්ලපු 2000 ඉතිරි වුනා
    ------ Post added on Nov 29, 2021 at 10:42 PM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම GoDaddy තිබ්බ ඩොමේන් එකක් cloudflare එකට transfer කරලා cloudflare එකෙන් Renew කරා 8 USD ගියේ අලුත් වෙබ් හෝස්ටින් එකක් අරන් cloudflare configure කරා hosting එකෙන් දෙන ip එක A Record එකක් විදිහට දාල තමා වෙබ් සේවරේ කනෙට් කරගත්තේ දැන් වැඩView attachment 152576


    උඹ ඉල්ලපු 2000 ඉතිරි වුනා
    ------ Post added on Nov 29, 2021 at 10:42 PM

    හ‍රි පොන්නයෝ
     
    Last edited: