1. Miami-Vice

    UK Going Towards to the Hell. Doctor are Strikes

    United Kingdom, France, Portugal, Spain, Netherlands, Belgium, Germany, Italy, Denmark ඔය රටවල් ඔක්කොම ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හොරා කෑව / කනව
  2. Miami-Vice

    UK Going Towards to the Hell. Doctor are Strikes

    ඉස්සර සුද්දො විනාශ කරපු රටවල් වලින් තමයි ගොඩක් ඔය මිනිස්සු ඇවිල්ල තියෙන්නෙ
  3. Miami-Vice

    UK Going Towards to the Hell. Doctor are Strikes

    දැං ඉන්න සුද්දන්ට උංගෙ ආතල මුත්තල කිරිකිත්තල කරපු දේවල් වල පව් ගෙවන්ඩ වෙලා තියෙන්නෙ
  4. Miami-Vice

    වෙනිසියුලාවේ තියෙන තෙල් අපේ..ඒවා අපිට දීපන් ට්‍රම්ප් ගුගුලයි...🤣🤣

    මුලින් කිව්වෙ පුංචි අපිව මත් රකුසගෙන් බේර ගන්න යුද්ධ කරනව කියලනෙ ❤️ පහුවෙලා හරි ට්‍රම්පච්චි ඇත්ත කිව්ව ඇමරිකාව පට්ට සිරා රටක් කියල හිතාගෙන ඉන්න ඇමරිකන් ෆෑන්ස්ලට රෙද්දෙ රෙවෙන්න :lol:
  5. Miami-Vice

    මේවා ඇත්තද කුකුලොහ් ~ Most miserable countries in the world

    ඕක වැරදියි... කෝ ඉන්දියාව, පකිස්තානෙ, බංග්ලාදේශෙ, හයිටි, මෙක්සිකෝ? අවුරුද්දකට 20000ක් විතර වෙඩි තියාගෙන මැරෙන ඇමරිකාව කොයි හරියෙද තියෙන්නෙ?
  6. Miami-Vice

    සමන්තභද්‍ර හිමි ඉංග්‍රීසි පාඩම

    එල... අහල බලන්ඩ ඕනෙ (y)
  7. Miami-Vice

    අපිව NATO එකට ගන්න ඕනේ නෑ- සෙලෙන්ස්කි

    ජෝකර්ට වෙච්ච වැඩක් :lol:
  8. Miami-Vice

    Cordless Drill Basics Explained!

    ඕකේ මහෑෂ්!
  9. Miami-Vice

    යකෙක් වැහිලා 😲😲😲

    ඔය වගේ මැජික් පෙන්නන උන් නිසා තමයි බුද්ධාගම විතරක් විවේචනය කර කර හිටපු ලෝකල් හොර නිරාස්ලගෙ රෙදි ගැලවුනේ... දැං උං වැඩිය පේන්ඩ නෑ :lol: නැත්තං බෞද්ධයන්ට වැඩිය බුද්ධාගම ගැන පු# අමාරුවක් තිබුනෙ උන්ට :lol:
  10. Miami-Vice

    පට්ට ෂෝ එකක්.. බලපු අය ඉන්නවද

    ඕක හොඳයි, හැබැයි ෆ්‍රෙන්ඩ්ස් වගේ ගතියක් නෑ... සුදෝ සුදු කෑල්ල නං හොඳයි :D
  11. Miami-Vice

    MBA Help

    bump
  12. Miami-Vice

    රුසියාවේ ගැන්සිය pokrovsk නගරයට ඇතුල් වූ අයුරු

    Russia Draws Red Line: No Ceasefire Without Full Donbas ------ Post added on 1766930156
  13. Miami-Vice

    Uk suddota thada wela

    No contents