ඔය වැදි බණ අහන්නේ නැතුව බුදු බණ අහපන් collo
රන්වල හොන්ද මිනිහෙක් කියලා තෙරුන් ගත්තාDan oka ahala mokadda aluthen una change eka
Dan oka ahala mokadda aluthen una change eka
Mokadda karanna one?ketiyenමෙච්චර කල් හැමදේම තැනින් තැන ටිකෙන් ටික අක්‍රමවත් විදියට නිවන් මාර්ගය දැනගෙන හිටියේ.
මුන්වහන්සේගේ දේශනාවලින්, නිවන් ලබන්න මොකක්ද කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ නැත්තේ කියන අර පැහැදිලි නිරවුල් සංශුද්ධ මාර්ගය හම්බුනා.
@Blair Solari නිසා තමයි ඉතින්.
දස සංයෝජන ධර්ම එකික් එක කඩනවා.Mokadda karanna one?ketiyen
Dan owa kadanne kohomada.mokadda danata karanne palaweni 3 kadanna.mokadda practice karanne.දස සංයෝජන ධර්ම එකික් එක කඩනවා.
පිළිවෙලින්
පළවෙනි තුන කැඩුවම සෝවාන්.
පළවෙනි පහකැඩුවම සකෘදාගාමී.
පළවෙනි හත කැඩුවම අනාගාමී.
දහයම කැඩුවම රහත් = නිවන් දැකීම.
සමන්ත බද්ර ගැන ඔබේ අදහස පවසන්නDan oka ahala mokadda aluthen una change eka
එකින් එක කඩන ක්‍රමය වෙනස්.Dan owa kadanne kohomada.mokadda danata karanne palaweni 3 kadanna.mokadda practice karanne.