1. Pundit

    onlyfans කරලා ගත්ත වාහනේ

    ඇත්තෝ කති බොති සුකති
  2. Pundit

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    ඔව් 3.5 floppy drives දැන් හොයාගන්න අමාරුයි
  3. Pundit

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    ඔව් ගෙදරට pc එකක් ගන්න කලින් අපි computer use කරේ computer class එකේ තිබුණු computer lab එකේ. ඒ කාලේ අපිත් Ms Dos බූට් කරේ floppy disk එකෙන් . ඒ කාලේ 3.5 සහා 5.25 කියලා floppy disk ජාති දෙකක් තිබුණා. හැම දෙයක්ම කරන්න වුනේ command prompt එකෙන්. ඒ කාලේ අපි Computer class එකේ දුන්නු floppy ඩිස්ක්...
  4. Pundit

    උඹලා හිතන්නෙ මේ තුනෙන් හොඳම investment එක මොකක් කියලද? ඇයි එහෙම හිතන්නෙ?

    කොහෙහරි දුරකින් වගා ඉඩමක් ගන්න එක. AI නිසා ලක්ෂ ගණන් ජොබ්ස් නැති වෙනවා. වවාගෙන කන එකා කවදත් දිණුම්
  5. Pundit

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ? මම නම් පාවිච්චි කරේ Compaq 486 පීසී එකක්. Compaq 486 එකක් කියන්නේ ඒ කාලේ හොඳ reputation එකක් තිබ්බ මැෂින් එකක්. 1990 දශකයේ මුල් භාගයේ තමයි 486 ප්‍රොසෙසර් ජනප්‍රිය වුණේ, Compaq කියන්නේ ඒ කාලේ විශ්වාසදායක සහ මිල අධික brand වර්ගයක්. මම ඒ කාලේ පාවිච්චි...
  6. Pundit

    පියාඹන කාර් - Tesla Roadster

    ශ්‍රී ලංකාවේ වෙහිකල් ප්‍රයිසස් ගැන කතා කරලා වැඩක් නැහැ
  7. Pundit

    පියාඹන කාර් - Tesla Roadster

    මම මේ කල්පනා කරන්නේ මේ car එක ශ්‍රී ලංකාවේ කීයක් විතර වෙයිද කියලා. අනිවාර්යෙන් ගෙයක් ගන්න ගානක් කියයි
  8. Pundit

    Paddle Boat බෝට් එකක් පැදලා බලන්න ආස හිතුනා

    මේකේ ඉන්නවද paddle boat පැදපු එවුන් ? කොහොමද experience එක ? හොඳයිද ?
  9. Pundit

    Adobe is done සිංහලු - ArtCraft 🔥

    RIP expensive software
  10. Pundit

    IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

    සරල ප්‍රශ්නයක්නේ බන් මම ඇහුවේ! වටේ යන්නේ නැතුව විකල්පයක් හරියට කියපන් බලන්න.
  11. Pundit

    IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

    බලපන් මඩ ගහන මේ එකෙකුටවත් කියන්න බැහැ හොඳ විකල්පයක්! විපල්කයක් කියන්න කිව්වම විහිළුක් දෙයක් කියලා ලිස්සලා යනවා. බන්ධනාගාරේ පැත්තේ ගියා නම් මුන් කියන විකල්ප ටික හොයාගන්න පුළුවන් ඇති
  12. Pundit

    IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

    ලොල් :lol: ඔව් ඔව් අපි එහෙනම් ගැමුණුව වාඩි කරවමු ජානාධිපති පුටුවේ. උඹලගේ මානසිකත්ව මේකෙන් තේරුම්ගන්න පුළුවන්. මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්
  13. Pundit

    IMF projects Sri Lanka 2027 GDP growth at 3.7-pct මදැයි අඳ බාලයෝ රනිල්ට බෑ පචයෙක්ට අවුරුද්දෙන් දෙකෙන් සංවර්ධිත රටක් කරන්න පුළුවන් කියලා ඡන්දේ දුන්නා

    හික් හික් හික් ! දවසේ විහිළුව! මේකට එහා මට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ :lol:

    No contents