1. Pundit

    🛑 ජනාධිපති සමාව අවලංගූ වීම

    ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමට ප්‍රධානතම හේතුව වූයේ එතුමාට කලින් ලැබී තිබූ ජනාධිපති සමාව නීතිවිරෝධී සහ අවලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි
  2. Pundit

    තම්බ්‍රලිංග රාජදානිය ගැන ඔබ දන සිටියාද ?

    මෙම තම්බලිංග හෝ ජාවක පාලන සමය ලංකාවේ මලයානු (Malay) සංස්කෘතික සබඳතා ශක්තිමත් වීමට මඟ පෑදීය. යාපනයේ පවතින චාවකච්චේරි (Javakacheri - ජාවකයන්ගේ ග්‍රාමය) සහ ජාවකකෝට්ටේ වැනි ස්ථාන නාමයන් බිහිවීමට මෙම ඓතිහාසික තම්බලිංග ආක්‍රමණය සෘජුවම බලපෑවේය. තම්බලිංග (Tambralinga) දේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති...
  3. Pundit

    තම්බ්‍රලිංග රාජදානිය ගැන ඔබ දන සිටියාද ?

    තාම්බ්‍රලිංගය යනු ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ සිට 14 වන සියවස දක්වා මලයා අර්ධද්වීපයේ පැවති පැරණි, ඉන්දීය ආභාෂය ලත් රාජධානියකි. මෙහි අගනුවර වූයේ නගර ශ්‍රී ධර්මරාජ (Nagara Sri Dharmaraja . වර්තමාන තායිලන්තයේ Nakhon Si Thammarat) නගරයයි. මෙම රාජධානියේ වැසියන් සහ පාලකයන් ශ්‍රී ලංකාවේ ඉතිහාස...
  4. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    ඉතින් බන් ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට වඩා උස මහත මිනිස්සු ඉන්න රටක්නේ
  5. Pundit

    Identify AI generated media

    බොරු කාරයෝ ටික මේකෙන් අල්ලගන්න පුළුවන්
  6. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    ඔව් ඒක නම් ඇත්ත. මුන් අනාගතය ගැන හිතලා නෙවෙයි වැඩ කරන්නේ..
  7. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    තේරුණේ නැහැ :( තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
  8. Pundit

    Beach boyz

    ශ්‍රී ලංකාවේ ඉන්න beach boysලා ගැන thread එකක් මම ඊයේ දැම්මා. විදේශික කාන්තාවන් මුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන...
  9. Pundit

    ඉන්දියාවේ ගියා.

    ඇත්තටම ඉන්දියාවේ තියෙන කේරළා ප්‍රාන්තය ශ්‍රී ලංකාවට වඩා දියුණුයිද ? මට නම් එහෙම හිතෙන්නේ නැහැ . මෙට්‍රෝ වලින් විතරක් දියුණුව මනින්න බැහැ https://worldpopulationreview.com/country-rankings/hdi-by-country
  10. Pundit

    ලෝක දියුණුව

    ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
  11. Pundit

    සුපිරි බනිස් කඩයක් දාල අපේ ගමේ

    මාත් ආසයි බං කිරි තේ එක්ක මාළු පාන් කන්න
  12. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    එහෙමනම් උඹට surfing ඉගෙන ගන්න වෙනවා
  13. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන
  14. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    උඹට මතකද තායිලන්තය එක පාරටම හඳුන්වල දුන්නු 60 day visa scheme එක. ( 30 days වෙනුවට 60 days ) ඕක හඳුන්වල දුන්නු දවසම මම හිතුවා තායිලන්තයට කෙල වෙනවා කියලා . මෑතකදී තායිලන්තය විසින් 60 day වීසා scheme එක නවත්තලා දැම්මා.
  15. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ඔව් නෙට් එකේ තියෙන කතාව ඇත්ත. Visa ෆ්‍රී list එකට අමතරව අපි මේකේ personal experience සහා e visa පහසුවෙන් ගන්න පුළුවන් රටවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා
  16. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    Let’s just hope they don’t mess up this second chance let’s not judge it too quickly. Let’s wait and see what actually happens. If they really mean it, their actions will prove it ------ Post added on 1791284535
  17. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    I've got good news for you https://www.dailymirror.lk/recomended-news/Cabinet-greenlights-visa-free-travel-agreement-between-Sri-Lanka-and-Thailand/277-351902
  18. Pundit

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් වල නම් අපි මේකේ list කරමු

    ශ්‍රී ලාංකිකයන්ට visa ෆ්‍රී යන්න පුළුවන් රටවල් සහා ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් e visa ලබාදෙන රටවල්වල නම් අපි මේකේ සටහන් කරමු

    No contents