1. Cole Phelps

    NWSDB Updated

    ගෙම්බෙක් එහෙම ලිදට වැටුනම තමයි නියම රහ එන්නේ
  2. Cole Phelps

    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    okata epa danna, windows 11 slow wenawa oya specs nam onawatath wada athi
  3. Cole Phelps

    Ranger Rover එකේ Camera footage කෝ ? Camera බොඳ වෙලාද ?

    වැරැද්දක් තිබුනා හෝ නැතා ඉතුරු වුනා එකාව arrest කරනවා නේද උගේ ජීවිතේට හානියක් වෙයි කියලා civil unrest එකකින්
  4. Cole Phelps

    Hernia surgery Help...!

    pahala similar threads balanna
  5. Cole Phelps

    මොලේ අඩු වේසිගෙ පුතා 😔

    එකෙක් කලින්ම දුවන් ඇවිත් ලිදට පැනලා නේද 😭
  6. Cole Phelps

    Management assistant - PGIM Uni. of colombo

    salary හෙන අඩුයිනේ A/L ඉවර වෙලා uni එන්න බැරි වුන අයව විකුනන් කන වැඩක් වගේ :oo:
  7. Cole Phelps

    කෙලි ප්‍රශ්න

    මේ ඒකිගේ යාලුවෙක් මට මේ comment එක කිය්වලා මතක් වුනේ, කාලෙකට කලින් ඒකියි යාලුවයි paypal වලින් සුද්දොන්ගෙන් සල්ලි ඇද්දා ඔය තියෙන්නේ ඒකිම සුද්දෙක් එක්ක දාපු chat එකක් මට ඕවා එලිපිටිම කිව්වා බන්... ඒකෙන්ම හිතා ගනින්කෝ තිබුන friendship එක :( අනේ මන්දා තේරෙන්නේ නැහැ ඒකිට මොනවා වුනද කියලා
  8. Cole Phelps

    කෙලි ප්‍රශ්න

    කිරියේ ඉතින් බන්/ මචන් ගෑවට ඔව් ඔව් මං පොඩියි, හෙන age gap එකක් ඇති :D ඉන්ටනෙට් එකේ මොන වගේ sourcesද තියෙන්නේ පිලිපිනා එවුන් ගැන දැනගන්න reddit එකේ නම් ඇති මගුලක් නැහැ, කෙල්ලෝ හැම වෙලේම හරි කියන simp mindset එකෙන් උන් ඉන්නේ
  9. Cole Phelps

    කෙල්ලෙක්ට මේ දෙකෙන් කෝකද හොඳ කිරියනි? SLAS or PhD

    SLAS hodaine directly job ekakata yanna puluwan PHD route eka kiyanne thawama bachelor ekakwath nathuwada oya kiyanne?
  10. Cole Phelps

    සංගීත ප්‍රසංගවල ආරක්ෂාවට අයකරන ගාස්තු ඉහළ දැමීම ගැන මැසිවිලි

    thanks; කෙල වෙලාම පලයන්, කනක් ඇහිලා ඉන්න පුලුවන්
  11. Cole Phelps

    මහින්දගේ නිවස CID යට..🛑

    nah... CID need a new HQ somewhere asap that shit been under construction for years now not sure how long it gonna hold till whole thing come down
  12. Cole Phelps

    PayPal අවසන් බාධකයත් ඉවතට

    ai ubata paypal nadda? 2016ne lankwata paypal awe
  13. Cole Phelps

    කෙලි ප්‍රශ්න

    උබ pinaද ඉන්නේ? සිරා love කරේ නැහැ බන්... කෙල්ලෙක් එක්ක නිකන් යාලුවෙක් වෙන්නත් පුලුවන්නේ එහෙම අනම් මනම් flirting මොනවත් නැතුව අපි interact වුනේ සිරාම කියනවනම් ඒකිත් එක්ක බැහැලම chat කරන කාලේ මට කිසිම romantic feeling එකක් තිබුනේ නැහැ ඒකිව දැකලා තිබුනත් chat කරන එක නැවැත්තුවට පස්සේ තමයි එහෙම...
  14. Cole Phelps

    අද රෑ විදුලිය ඇණ හිටීමේ අවධානමක්

    union හැදුවා වගේම ඒවට කෙලින්න පුලුවන් වෙන්නෙත් මුන්ටම තමා post එකට දුන්නා වගේ ගේමක් දුන්නා නම් ඇති
  15. Cole Phelps

    කිරියට ආයුබෝවන් 🫡

    yanne ai? meke ona tharam inne lamai inna ayath :D
  16. Cole Phelps

    කෙලි ප්‍රශ්න

    :shocked: අම්මටසිරි මට තරහ ගිය පාර phone එක පැත්තකට දාලා තිබුනේ මේ බලපන්කෝ මෙකි කියලා තියන ඒවා උබ කියන එක එන්න වගේ යන්නේ, අරූට කැමති නැහැ, දැන් ඒකි free වගේ සීන් එකකින් ඔය අපි නිකන් කතා කරන style එක, කිසි flirt විදියක් නැහැ මං සාමාන්‍යයෙන් යාලුවොන්ට කතා කරන විදියමයි scam/ spam නෙමෙයි කියලා...

    No contents