1. Cole Phelps

    Facebook Monetization දැන් ලන්කාවට

    ehenam aulak na :D ara ekek natanawa monetization hadala denna kiyala
  2. Cole Phelps

    Questions නුවර මෙහෙම තැනක් තියනවද?

    අලිමුඩුක්කුව, පේරා උඩ පාර, train station road එකේ පෙට්ටි කඩ complex
  3. Cole Phelps

    Facebook Profile Monetization

    හම්මෝ shen අයියට ආවනම් ඒ ඇති බන් :love2: ආයේ වෙන එවුන්ට ඕන නැහැ sri lanka's tech god
  4. Cole Phelps

    Facebook Profile Monetization

    ලොකු දෙයක් නම් නොදනී මචන් 10,000 followersලා ඕනද කොහෙද, කොහොම හරි ඔය මං කිව්ව කෙනාගේ circle එකේ ඉන්න ගොඩක් අයට ඇවිල්ලා තියෙන්නේ
  5. Cole Phelps

    ගෙදර කිරි එක

    හොද පිටිවලලු එහෙම කැට කැට එන්නේ
  6. Cole Phelps

    Facebook Profile Monetization

    ලංකාවට FB profile monetization ආවනේ දැන් දවස් කීපයකට කලින්, මං දන්න කෙනෙක් ඉන්නවා ඔය volunteer වැඩ එහෙම කරන non-profit org එකක් හදාගෙන ඌට තවම නැහැනේ.. 14,000 followers meta verified subscription videos වලට එහෙම සෑහෙන views තියෙනවා, සමහර ඒවට over 1 million+ තියෙනවා උගේ FB credentials ඉල්ලගෙන අර...
  7. Cole Phelps

    ප්‍රභූ - නිර් ප්‍රභූ | ඇයි බන් මුං මෙහෙම හැසිරෙන්නේ? සීයා මිට වඩා ලොකු පොත් පෙරලනවා දැකල නැද්ද? 😬🤦‍♂️

    මාර ජෙලස් උට්ටලනේ යකූ බස් එකක යද්දි පොතක් කියවන එක කොහොමද පොන්ස් ලොකු වැඩක් වෙන්නේ කොච්චර හොද දෙයක්ද phone එකේ ලැගගෙන scroll කර කර යනවට වඩා සන්නස්ගලා පොන්නයනේ, පුදුම වෙන්න දෙයක් නෑ කැරිම සමාජ වෛරයක් තියෙන්නේ
  8. Cole Phelps

    සුනාමියෙන් පස්සෙ ඉපදුන අමුතු විදියට හිතන උන් 🥴🥴

    විභාග කොමසාරිස් බුලත් අතක් දීලා වැන්දානම් සලකා බලන්න තිබුනා
  9. Cole Phelps

    Prado 150 TX Colour

    2nd one of course පලවෙනි එක නිකන් ගලි බවුසරේක හැප්පිලා වගේ
  10. Cole Phelps

    Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

    කිරියේ හෙන තොගයක් introverts == social anxiety කියලා හිතාගෙන ඉන්නේ 😂
  11. Cole Phelps

    Nissan Magnite වැඩ පෙන්නයි 🥴🥴

    aluth iphone wala ena hardware faults balanna asawen inne :love2:
  12. Cole Phelps

    A/L ක්ලාස් තියන්නේ ඇයි බං?

    A/L self study කරන්න අමාරුයි, විශේෂයෙන්ම first shy නම් ඉල්ලන් පුපේ ඇරගන්න වැඩක් හරි syllabus/ resources නැහැ හොයාගන්න ඔය system එක තියෙන්නේ ටියුෂන් උන්ගේ වාසියට

    No contents