මචංලා, මම මේ දවස්වල KFL (karma fight league ) බලනවා. උඹලා UFC සහා WWF වලට කැමති නම් මේකටත් කැමති වෙයි . මේකේ Energy Level එක සහා crowd එකේ vibe එක නියමයි. මම දන්නා තරමින් KFL 2023 ඉඳන් තමයි start කරලා තියෙන්නේ, මේකට South Asia එකේ ලොකුම K1 fight league එක කියලත් කියනවා.. ලංකාවෙන් විතරක් නෙවෙයි...