1. Pundit

    Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)

    ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම්...
  2. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    නෙස්ට් hub එකක් තියෙන නිසා මම නම් අපේ ගෙදර තියෙන IOT devices ටික google eco system එකට දාලයි තියෙන්නේ . devices ටික google home app එකෙනුත් control කරන්න පුළුවන්
  3. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    පහසු වෙනවා කියලා කියන්නත් පුළුවන්. මේකේ දෙපැත්තක් තියෙනවා :confused: ------ Post added on 1787125513 ඔව් ඒක ඇත්ත. උඹ motion, presence සහා vibration sensors Setup කරලා තියෙන්නේ මොන වගේ වැඩ වලටද ?
  4. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    කරන්ට් නැති වෙලාවට සෝලාර් පැනල් තමයි විසඳුම මචෝ අපෙන් මොනවද බන් උස්සන්න තියෙන්නේ. ------ Post added on 1787120038 ඔව් google home google eco system එකට connect වෙලා තියෙන නිසා හොඳයි. latest update එකකින් මගේ google nest එකේ තිබ්බ google assistant එක Gemini වලට update වුනා ------ Post added...
  5. Pundit

    ෆුට් බෝල් වලට සාපේක්ෂව ක්‍රිකට් මහත්මා ක්‍රීඩාවක්

    හැබැයි මචන් football වලත් match fixing වෙලා තියෙනවා https://www.reuters.com/article/sports/fifa-extends-ban-worldwide-in-lebanon-match-fixing-scandal-idUSDEE93N06C/
  6. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    අද වෙනකම් අකුණු නිසා ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මචන්
  7. Pundit

    මම හිතන විදිහේ අව්ලක්ද නැත්නම් rat race එකෙන් එහා හිතනවද

    Psychologyවල මේකට නමක් තියෙනවා. මේකට කියන්නේ public persona vs private behavior gap කියලා.
  8. Pundit

    ෆුට් බෝල් වලට සාපේක්ෂව ක්‍රිකට් මහත්මා ක්‍රීඩාවක්

    ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා දෙක ගැන කතා කරනවා නම්, ෆුට්බෝල් සහ ක්‍රිකට් ගැන කතා නොකර බැහැ . ෆුට්බෝල් ලෝකයේ පිරිසිදුම ක්‍රීඩකයින් සිටින බව සත්‍යයක් වුණත්, ක්‍රීඩාවක් ලෙස සලකද්දී, විනය, ගෞරවය සහ මානසික සන්සුන්කම යන කාරණා අතින් ක්‍රිකට් ෆුට්බෝල්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා...
  9. Pundit

    IT මිට්ටො ඔක්කොම වගේ Agriculture Field එකට බැහැල.

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ...
  10. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    මෙන්න මම භාවිතා කරන ස්මාර්ට් හෝම් devices ලිස්ට් එක 1.Smart TV 2.ස්මාර්ට් බල්බ් 3.Google Home Mini 4.Google Nest Hub 4.Smart Speaker 5.Smart Door Lock 6.Smart Plug 7.Smart Switch 8.Smart IR Remote 9.Smart CCTV 10.Smart Sensors 11. Etc, Etc මේ ටික install කරගත්තට පස්සේ ගෙදර දේවල්...
  11. Pundit

    අපේ බඩුවක් චීනෙන් හදවල ගෙන්නගෙන / හදන බඩුවෙම made in Sri Lanka කියල ගහන්ඩ තහනම්ද?

    මම හිතනවා මේක ශ්‍රී ලංකාවේ allowed නැහැ කියලා
  12. Pundit

    9inch එළකිරි.com සාමාජිකයන්ට අසුභ ආරංචියක්

    හොඳ වෙලාවට උඹ ආවේ. උඹ නැතුව මේ ත්‍රෙඩ් එක සම්පූර්ණ වෙන්නේ නැහැ
  13. Pundit

    KFL බලලා ලෝකල් ෆයිටර්ස්ලාට සපෝර්ට් එකක් දෙමු

    KFL නිල තරඟයක තවම එහෙම එකක් වුණා කියලා වාර්තා වෙලා නැහැ මචන්.
  14. Pundit

    9inch එළකිරි.com සාමාජිකයන්ට අසුභ ආරංචියක්

    https://worldpopulationreview.com/country-rankings/penis-size-by-country #9inch #9inchclub
  15. Pundit

    UFC 330: MAKHACHEV vs. MACHADO GARRY

    පට්ට
  16. Pundit

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    ශ්‍රී ලංකාවේ මාර්කට් එකට ගැලපෙන්නේ නැහැ කියලද කියන්නේ ?
  17. Pundit

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    මේකේ extra සීට්ස් දාන්න පුළුවන්ද දන්නේ නැහැ
  18. Pundit

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    ඔව් චීනෙට විතරයි මේක කරන්න පුළුවන් වුනේ

    No contents