ගාන්ධබ්භ කියන්නේ අන්තර්බවික අවස්ථාවක්. උදාහරණයක් වශයෙන්, මෙතැන අන්තර්බවික අවස්ථාවක් නැත.
<- නැවතීමක් නැත -> බුත, ප්‍රේත දේව ආදී ..
බුතයෝ සහ ප්‍රේතයෝ වගේ ඕපපාතික සත්වයෝ උපදිනවා එකපාරට. එනමුත් ...
<- නැවතීමක් ඇත -> මනුෂයෝ, බල්ලෝ මැස්සෝ වගේ සත්වයෝ..
මේ අයට මව් කුසක් උවමනයි උපදින්න...