1. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඉතින් ඒක තමයි අපායේ යන්නේ කවුද කියන එක හොයලා බලන එක වටින්නේ. මම මාතෘකාවක් සහ අදහසක් දෙනවා. මාතෘකාව -> ආලවක දමනය අදහස -> ආලවක "යකා" සහ විජය රජ්ජුරුවන්ගේ බිරිය කුවේණි "යක්‍ෂණිය" එකම ගෝත්‍රයේ. මෙතන "යකා" කියන වචනය අද ඉංග්‍රීසියට පිරිවර්තනය වෙන්නේ "devil" කියලා. නමුත් අවුරුදු 2500 පෙර...
  2. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    කෝ මම බලා ගෙන ඉන්නවා ඔයාගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ නේ!
  3. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඔයා සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයකින් නේද ඉන්නේ! මේවා පැහැදිලි කරලා දෙන්න මමත් සමග අදහස් හුවමාරුවකට ඔයා එන වද?
  4. R

    Ifthar breakfast at Dansala

    Bosath Tharuna Ekamuthuwa today organized a Dansala in Maradana to mark the Poson Full Moon Poya Day where the traditional Ifthar breakfast ceremony was also held. Sinhalese youth served food to the Muslims showing the bond between the two communities. Pix by Pradeep Pathirana Source -> Daily...
  5. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    වහරක හිමි මතු කරා නිවැරදි තිලඛනය නමුත් අනෙක් තැන් වල අඩුපාඩු තියෙනවා. මේක පෙන්නන මම ටිකක් ප්සුගත වුනත් කරන්න දෙයක් නැහැ මොකද බොහෝ අය නොමග යන එක වළක්වන්න පුළුවන් හින්දා -> අභයරතනාලංකාර හිමි
  6. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඒක ඇත්ත. නමුත් වැඩිහිටියන්ට යුතුකමක් තියනවා ලෞකික සහ ලෝකොතර මගවල් දෙකම ළමයාට උගන්වන්න. ළමයා තෝරා ගනියි එයාට සුදුසු මග. ඔයාට දෙයක් තාම තේරිලා නැහැ වගේ. 2009 යුද්ධය නිමාවත් සමග නිවන් මග අයෙමත් මතු වුණා. මේක ඉතා කලාතුරකින් වෙන දෙයක්. මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජනය නොගන්න එක මෝඩ කමක්. ඔයාට...
  7. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාට තේරෙන්න ඕනෑ සංසාර ගමන අසාර දෙයක් කියලා. මෙතන කලකිරිලා මහන වෙන්න ඕනෑ වගේ දෙයක් නොවේ මම අදහස් කරන්නේ. සංසාර ගමනෙන් මිදීම එකම උපාය මාර්ගය විය යුතුයි කියලා ඔයාගේ ලේ, ඇට, මස් නහර වලට තේරෙන්න ඕන. ඔයාට ඒක තේරුනාම ඔයා පොඩි ළමයාට පුද්ගල සංවර්ධනයක් ඉස්සෙල්ලා හිතන්නේ මම මේ ලමයව...
  8. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    පරම අර්ථයෙන් මම නැහැ. නමුත් සම්මත අර්ථයෙන් මම ඉන්නවා. මම නැහැ කියන එක අන්තවාදී අදහසක්. ළමයා පිස්සු හදන්න ඕන නැහැ. ළමයා දැන ගන්න ඕන හේතු-එල දහම විතරයි. උදාහරණයක් ගත්තොත්: -> විදුලි බුබුල පත්තු වෙනවා විදුලිය නිසා. හේතුව විදුලිය - ඵලය පත්තු වීම. (විදුලිය නැතිනම් පත්තු වෙන්නේ නැහැ) -> මම...
  9. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    සිලයට තිපරිවට්ටයක් තියෙනවා 1 - මිත්‍යා සීලය 2 - වේරමනී සීලය 3 - සංවර සීලය මිත්‍යා සීලය -> උදාහරණයක් වශයෙන්, ඒ කලේ ලංකාවේ බමුණෝ හිටියා ගඟෙන් නාල හිතේ තියෙන සියලු කෙලෙස් සෝදලා ඉවත් කරන්න පුළුවන් කියලා හිතා ගෙන. මේක කිසිම වැඩක් නැති සිඉලබ්බත පරාමාසයක්. වේරමනී සීලය -> මහමායා දේවිය සිදුහත් කුමරා...
  10. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මීවණපලානේ හිමි අදහස් කරන්නේ පටිච්ච සමුප්පාදය පටන් ගන්නේ සඤ්ඤාවෙන් නොවේ කියලා. පටිඡාසම්පුප්පාදය තේරෙන්නේ නැති නම් මීවණපලානේ හිම කියන දේ තේරෙන්නෙත් නැහැ. බුද්ධගෝස හාමුදුරුවන්ටත් තිබ්බේ මේ ප්‍රශ්නේ. පටිඡාසම්පුප්පාදය තේරුනේ නැහැ කොසොල් රජතුමාටත්. ඒ කියන්නේ ඛන සංපත්තිය ලැබිලා තිබ්බේ නැහැ. ඕකට...
  11. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    අනේ මන්දා ඔයා මේ නුලේ මොන දෙයකට ඇවිල්ලා ඉන්න වද කියලා. නිකම් ඔහේ කියන්නං වාලේ දොඩවනවා.
  12. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මං හිතන්නේ ඔයා ගිහිල්ලා තියෙන්නේ මල්ලේ පොල්. 1. පළමු පියවර -> ඛන සංපත්තිය 2. දෙවන පියවර -> පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා මාර්ග එල ලැබීම මට තියෙන්නේ account එකයි. ඔයා කියන්නෙ ගොන් කතා නේ.
  13. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    කොසොල් රජතුමා ජීවත්වුණේ මාධ්‍ය මණ්ඩලයේ. බුදු වරයෙක් පහල වෙලා සිටියත් එයාට "ඛන සංපත්තිය" ලැබිලා තිබ්බේ නැහැ. ඛන සංපත්තිය ලැබෙන කෙනාට බන අසා සෝවාන් තත්වයට පත් වෙන්න පුළුවන්. ඛන සංපත්තිය හේතු එල දහමට අනුව සකස් වන දෙයක්. lUyzAR47wRU
  14. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    LYRlObOYrWc මෙන්න අපේ බුදු හාමුදුරුවෝ බුදු වුණ තැන. සාදුකරය්ක් දෙන්න!!!
  15. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    අචිරවතී ඇළ, නම්මදා ඇළ, නේරංජනා ඇළ, නීලවාහිනි ඇළ, චම්පා ඇළ, කාවේරි ඇළ, සරස්වතී ඇළ, යමුනා ඇළ ආදී ඇළ මාර්ගයෝ (ගංගාවෝ) අතීත හෙළදිව පැවතියේය. අද දින ඒවායින් බොහොමයක නම්ගොත් වෙනස්වී ඇත, වෙනස්කර ඇත. මෙතන කියවන්න ->ඉන්දියානු භූමියේ සොයනා, හෙළදිව පොළවෙන් අතුගාදැමූ ගංගාවෝ
  16. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    මේක කියවන්න ඉස්සෙල්ලා. -> දඹදිව ඉන්පසු මගෙන් ප්‍රශ්න අහන්න. මම පැහැදිලි කරලා දෙන්නම්.
  17. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    [I] Read here -> Buddhaghosa’s Visuddhimagga – A Focused Analysis
  18. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    "මේ පටිඡාසම්පුප්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද? එනමුත් පටිඡාසම්පුප්පාදය මට වැටහේනවා" - ආනන්ද හිමි ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටියේ. ඔයාට යමක් තේරිලා වගේ. "පටිඡාසම්පුප්පාදය පැහැදිලි කරන්න කැමති වුනත් මම අද මහමුහුදට වැටුන එකෙකු සේ පිහිටක් නොලබති" - බුද්ධගෝස නමුත්...
  19. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    ඒක හොද වැඩක් නේ. මම දෙයක් කියන්නන්. ඔයා බුද්ධියෙන් අහලා පිළිතුරක් දෙන වද ?
  20. R

    බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

    දැන් මේකයි. තමුසේ කවද හරි බිත්ති 4 කට කොටු වෙලා ත්මුසේගෙම් මැස්සෝ වාහන ගු ගොඩේ අසරණ වෙනවා. එදාට තමුසෙට පිරිසිදු නිර්මල බුදු දහම විතරයි නේද සරණකට තියෙන්නේ? එතකොට යම් කෙනෙක් තමුසේ වෙනුවෙන් අවුල් වෙලා තියන ජාලයක් පරිසිදු කරලා දෙනවට කැමති නැද්ද? බුදු හාමුදුරුවෝ ලංකාව් තමයි හලෝ. ධර්මය පිරිසිදු...

    No contents