1. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    මට ඩිජිටල් එකෙන් බලද්දී වෙලාව ඉලක්කම දැක්කට වෙලාව ෆීල් වෙන්නේ නැති සින් එකක් තියනව.
  2. xnfa

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    කටු කැරකෙන එව්වා ලස්සන නැද්ද බන් ? :rolleyes:
  3. xnfa

    Sony Phone use කරන උන් ඉන්නවද

    මුලින්ම පාවිච්චි කරේ sony erricosn w910i එකක් 2008 වගේ. පස්සේ 2015 වගේ Sony Xperia Z3 Tablet Compact එකක් පාවිච්චි කරා. දෙකම සුපිරි!
  4. xnfa

    See the WAR plan ඇඩෙනවා

    ඔක්කොම පැත්තකින් තිබ්බම මේ වීඩියෝ එකේ ඇනිමේෂන්! :love:
  5. xnfa

    Degree Help.

    ඔය ටොප් අප් degrees වැඩක් තියනවද බන් ?
  6. xnfa

    කවුද මේ කුමාරි?? Kumari Perera (MILF) 🤩

    මගේ අම්මෙහ් යකෝ! :shocked:
  7. xnfa

    බඩ එන්නේ නැතිව කැලරි කන්න..

    කොහොමද දැනට ඩයට් එක ? මගේ බඩ චුට්ටක් එන්න ගත්ත වගේ.
  8. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මොකෝ තත්වේ ? කිරි උතුරන්න කල් වැඩි ද?
  9. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    ටෙලිකොම් එක ඉස්සරහ කිරි උතුරවමු මිතුරනි!
  10. xnfa

    SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

    මොනවා.......................................????????????????????????? :shocked:
  11. xnfa

    After 8 Years, My New Desktop PC

    ado VGA eka keeyatada gaththe? kawadda gaththe?
  12. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    දවස ගානේ ගණන් වැඩි වෙනවද මන්ද බන්. පොඩ්ඩක් ලොබත් හිතෙනවා. එත් ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාර්ඩ් ඔෆර් එකක් සෙට් වෙලා තියනව. මේ කාර්ඩ් එක හොඳයිද මචන් ? කැත සිද්දිය කියන්නේ PSU එකත් මගේ දැන් තියෙන්නේ 550 එකක්. :confused: ------ Post added on 1767117799
  13. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    කට්ටිය මොකෝ කියන්නේ ? LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%. ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ. ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ...
  14. xnfa

    Linux System Engineer, Administrator jobs

    මටත් දැනගන්න ඕනේ. :yes:
  15. xnfa

    Backpack ගන්න තැනක්

    හෙන ගනන්නේ බන් එකේ. ෆොටෝ එකක් දාපන්කෝ බලන්න
  16. xnfa

    Backpack ගන්න තැනක්

    ඇට දෙකත් තියල තමයි බෑග් එක අරන් එන්න වෙන්නේ. :lol:
  17. xnfa

    starlink use karana kaluwo

    තව ටිකක් ගිහින් සොලම ගැහුවා නම් ගොඩ නේ ?
  18. xnfa

    starlink use karana kaluwo

    බැටරි බැකප් එකක් හදල මාර්කට් එකට දාන්න නේද හදන්නේ හොර ගෙඩිය!

    No contents