1. xnfa

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    අඩෝ එක නම් දීලා තියනවා හොඳටම. :love:
  2. xnfa

    පාර්සල් tax කෙස් එකක්

    අඩෝ සිරාවට ? කාටද මචන් ඇපිල් කරේ ?
  3. xnfa

    පාර්සල් tax කෙස් එකක්

    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ. UPS එක තෘ තමයි එන්නේ. අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක ) මේ ටැක්ස් එක අඩු කරගන්න...
  4. xnfa

    මේකේ දාන ත්‍රෙඩ් ඉංග්‍රීසියෙන් දාමුද?

    උඹව ගංවතුරට අහුවෙලා එළකිරි අකවුන්ට් එක වෙන එකකේද දැන් රන් කරන්නේ ?
  5. xnfa

    හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරමින් පවතී.

    අර ප්‍රසන්න ගුණසේන කියන ඩයල් එකත් හෙන ගේමක් දෙනවා හැබැයි
  6. xnfa

    මුතුගල තමා හොදටම කලේ

    දායක සබාව නම් තෙත් වෙල හැබැයි
  7. xnfa

    ජනාධිපතිගේ ආරක්ෂාව තර කෙරේ..

    උඹ කැරි ගේමක් දෙනවා නේද කැම්පේන් එකක් උස්සන්න :lol:
  8. xnfa

    President අර Crash එකෙන් මැරිච්ච pilot ගෙ මල ගෙදර යන්නම ඕන

    පාලම උඩ හිටපු කාලකන්නි ටික නම් එල්ලන්න ඕනේ පාලම යටින්
  9. xnfa

    ආණ්ඩුව ඉවරයි

    මට නම් පෙන්නේ විපක්ෂේ ෆ්ලැට් උනා වගේ.
  10. xnfa

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    open weather station ටිකක් දාමු. LORA සීන් එකක් දාල ඕනේ නම් ඔපෙන් communication network එකක් හදන්නත් පුළුවන්.
  11. xnfa

    අසිරිමත් ඊශ්‍රායලය ලංකාවේ ගන් වතුර ගැන මීක් නෑ

    අපේ උන් ගාස වලට නේ සපෝර්ට් කරන්නේ ?
  12. xnfa

    නුවර කුලෙ බලල කෑම බෙදන්නෙ

    ඔව්ව නම් පච!
  13. xnfa

    මේ බලපන් ඉතින් මෙන්න 😕🤦‍♀️🤦‍♀️

    මුන් වගේ උන් එක්කනේ කලින් දැනුම් දීලා .... එක්කෝ ඕනේ නෑ :lol:
  14. xnfa

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    අර කැරිය වීඩියෝ එක remove කරලා.
  15. xnfa

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    අර කාලිකන්නි ටික හින්දා නේද කෙල උනේ.
  16. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    ඕවට ලේ පුච්ච ගන්න එපා බන්. මුන් මේ කැම්පේන් එකක් උස්සගන්න ට්‍රයි කරනවා.
  17. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    එහෙනම් මොකක්ද බන් දැන් මේ 12 ඉඳන් කියනවා කියන්නේ ? මුට වාඩා හොඳට එහෙනම් අර ටික්ටෝක් එකේ ජෝතිෂ්‍ය කාරයෙක් කියනවා.
  18. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    දැන් මේකේ කොහෙද බන් සුළි කුණාටුවක් එනවා කියන්නේ ? මුත් මඩේ හිටවපු ඉන්න වගේ එනවත් වගේ නෑත් වගේ එකක් නේ කියන්නේ.

    No contents