1. xnfa

    කෙලඋන වටවල ..

    ඉරාජ් ලටත් සැරටම කේස්ලු ද දැන් ?
  2. xnfa

    ඇවිල්ල ඇවිල්ල HBO ඇවිල්ල

    ටොරන්ට් අරන් බලද්දී පව් පිරෙනවා.
  3. xnfa

    BREAKING: ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට🔴

    අඩේ! යටින් වැඩ ටික ගානට යනවද බන් ?
  4. xnfa

    Paradoxe - Thnx Me Later😉

    අර බෙසිකයෙක් කරපු මගුලක් හින්ද වෙච්ච දෙයක්!
  5. xnfa

    කටු බබා ටිෂානිට ගහන්ඩ වරෙව් 😍

    කෝ ඉතින් උඹ මම අහපු එක හොයල දුන්නේ නැහැනේ.
  6. xnfa

    Telegram VIP ගැන හැමදේම

    අන්න කොල්ලෝ! ගැම්මක් තමා!
  7. xnfa

    🔴 News Updet - ඡයසුරිය පඩි මදි කියයි.

    මගේ මතේ ලංකාවට ක්‍රිකට් එපා..
  8. xnfa

    පරණ Movies බලමු 🎞️🎬🎞️

    එළකිරි බොසා! ලයිෆ් එක ෆුල් රන් එකේ යන හින්ද නිවාඩු පාඩුවේ හිත හිත බලන්න වෙලාව නැති එක තමයි කෙස් එක.
  9. xnfa

    පරණ Movies බලමු 🎞️🎬🎞️

    පරණයි කියල මෙච්චර පරණ එව්වා බලන්න බෑ යකෝ! :shocked:
  10. xnfa

    පචයක් මාට්ටුයි මිට්ටනි.......... ශේප් කරගන්නෙ කොහොමද මේක??

    බඩ බුරුල් වෙන සද්දෙකුත් වගේ. හුම් . ...
  11. xnfa

    Questions Whats app ස්ටේටස් picco

    බලන්නේ නැහැ බන්. පේනවා.
  12. xnfa

    AI මනීෂා චංචලා

    මන් හිතුව වැලක් කියල!
  13. xnfa

    සුවසැරිය "Rebrand" හීනමාන pro max

    මේක මිනිස්සුන්ට දැන් අයිකන් එකක් වෙලා ඉවරයි. ජෙප්පෝ ඕව කරන්න ගියොත් නම් අවරුදු 5 ඇද ගන්න බැරි වෙනවා.
  14. xnfa

    Baseus 999/- Offer

    මේ මේ එක නෙවේ... 10.10 ට මුකුත් නැද්ද ? :lol:
  15. xnfa

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    මේක සුපිරි! කිසිවක් නැතිව සිටීමට වඩා යමක් හෝ තිබීම වටී! පස්සේ අව්ල් ටික හොයල බලල වෙන alternative ටිකක් දුන්න නම ගැම්මක් තමා!
  16. xnfa

    සමන්ත විද්‍යාරත්නගේ පුතා අයිස් ගසා අහුවෙයි

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා.....
  17. xnfa

    ජනමත විචාරණය: ලංකාවේ "සේපාලිකා" වැනි BL novel තහනම් කල යුතුද

    තොපිට ලෙස්බියන් වැල බලන්න හොඳයි. :P - පොත කියෙවේ නෑ. කියවන්නෙත් නෑ.

    No contents