1. Miami-Vice

    සෙලෙන්ස්කි suit එකක් අන්දී. හෙට මහ වරුසා?

    පුටින් ඇලස්කාවෙ මනුස්සයෙක්ට අලුත් බයික් එකක් තෑගි දීල... මිනිහ කම්ප්ලේන් කරල රුසියාවට දාපු සම්බාදක නිසා මිනිහගෙ පරන රෂියන් බයික් එකට ස්පෙයා පාට්ස් හොයා ගන්න අමාරුයි කියල
  2. Miami-Vice

    Meh hambayage weda- using my YouTube Thumbnail in his page without giving credit!

    කොහොමද උඹ ඕක හොයා ගත්තෙ බන් ගෝට්? :lol:
  3. Miami-Vice

    සුදු මහත්තුරු පොසත් වෙන්ඩ ගෙම ගෑහුවෙ මෙහෙමයි

    මහ පරිමානයෙන් ආවෙ සුද්දොන්ගෙන් වෙන්ඩ ඕනෙ
  4. Miami-Vice

    Mission Impossible-The Final Reckoning 2025

    1080p ද? කැමරා කොපි නෙමෙයිද?
  5. Miami-Vice

    සුදු මහත්තුරු පොසත් වෙන්ඩ ගෙම ගෑහුවෙ මෙහෙමයි

    වාරි මාර්ග, ගෘහ නිර්මාණය, අනිත් උන්ට වාත වෙන්නෙ නැතුව හැසිරීම වගේ ගොඩක් දේවල් ඔව් භෞතිකව දියුණු වෙන්ඩ ඕක ඕනෙ තමයි, නැතුව හොරා කන්ඩ, මිනී මරන්ඩ බෑ (y) ------ Post added on 1755442694
  6. Miami-Vice

    සුදු මහත්තුරු පොසත් වෙන්ඩ ගෙම ගෑහුවෙ මෙහෙමයි

    ඉන්දියාවෙ, ලංකාවෙ මිනිස්සු මිනී මරන්ඩ තාක්ෂනය දියුනු කරල තිබුනෙ නැහැනෙ
  7. Miami-Vice

    මෙන්න නියම පවුලක් 😍👌

    ගෑනියෙක් සුවිසයිඩ් කර ගත්තොත් කොල්ලො 72ක් ද, කෙල්ලො 72ක් ද හම්බෙන්නෙ කියල ඇහුවෙ බං
  8. Miami-Vice

    මෙන්න නියම පවුලක් 😍👌

    උබලගෙනං ඔය විකාර නෑ පවුල පිටින්ම බ්ලාස්ට් කරගන්නව නේද? :lol: උබලගෙ ගෑනියෙක් සුවිසයිඩ් කර ගත්තොත් කොල්ලො 72ක් ද හම්බෙන්නෙ? :eek:
  9. Miami-Vice

    Weapons (2025) Horror movie ❤️🫠😉

    ජෝෂ් බ්‍රෝලින් ලොක්කත් ඉන්නව (y)
  10. Miami-Vice

    මෙන්න නියම පවුලක් 😍👌

    අංගොඩද මේ? :lol:
  11. Miami-Vice

    කතෝලිකයොත් අඩු කුලේ වෙලා ගුපියනේ ..

    සුදුහම තියෙන උන් තමයි හොරාකෑම, මිනී මැරීම, අබිලිං ටයිප් යටි කූට්ටු වැඩ, වහල් සේවය ඉන්ටනැශනලයිස් කරේ :lol:

    No contents