1. Miami-Vice

    Prof. Alice Roberts uncovers origin of the Human history

    According to science, if you let tornados to play with those airplane parts for 13 billion years, it's possible. According to Buddhism, there's no start or end to the universe, and my head is spinning.
  2. Miami-Vice

    පාතිමා ගේම ඉල්ලනව ගුපියෙක්ගෙන්...

    ඔය පාස්කු බෝම්බ ගහල මිනිස්සු 300ක් විතර මරපු දවස් වල නේද?
  3. Miami-Vice

    දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘතියක් ජනතා අයිතියට !

    ඔය වගේ මෝඩ චූන් නවත්තනව කියලනෙ මුං ආවෙ 🤦‍♂️
  4. Miami-Vice

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    පුටින් හම්බෙන්න කලින් ජෝකර්ව හම්බෙනවලු ට්‍රම්ප්... ජෝකර්ව හලල සාකච්චා කරන්ඩ වගේ හදන්නෙ පුටින් එක්ක සිකුරාද... නැත්තං ජෝකර් මේ පාරත් වැඩේ අල කරනව
  5. Miami-Vice

    අනුර ඇයි බන් මෙච්චර ගෝත්‍රික වැඩ කරන්නේ ??

    කමල් අද්දරආරච්චිලු :-(
  6. Miami-Vice

    බොරුවට කාලේ කන වෙලාවේ ලංකාවේ ඉස්කෝලවල ළමයින්ට swimming වත් පුරුදු කරන්න බැරි අැයි..☹️

    හරිම දුකයි... අහල පහල එකෙක්ටවත් නෝට් උනේ නැති එක පොඩි එකාගෙ කරුමෙ වෙන්න ඇති :-( අනිවා හෝටලේ උන්ට දඬුවම් කරන්න ඕනෙ
  7. Miami-Vice

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    :yes: ජෝකර් කියනව රුසියාව අල්ල ගත්ත කෑල්ල දෙන්න බැහැ කියල... ඒ කියන්නෙ යුද්ධෙ දිගටම යනව මොලේ තියෙන එකෙක් ජනාධිපති වෙනකං... එක්කො ට්‍රම්පච්චිත් මළ පැනල පුටිංට එකතු වෙලා ජෝකර්ට නෙලනව :lol:
  8. Miami-Vice

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    ජෝකර් හිතාගෙන ඉන්නෙ ඌ චක් නොරිස්ටත් වැඩිය කෙරුමෙක් කියල :lol:

    No contents