facebook ඩවුන් වෙලාද මචන්........
SOLVED
පසුව :මන් මේක කාවවත් හැක් කරන්ඩවත් ,කාගෙවත් මැශින් එහෙකට ඩැමේජ් කරන්ඩවත් කරපු වැඩක් නෙමේ...ෆිශින් කියන එක දන්නෙ නැති මෝඩ හම්බයෙක් මේක පුරා දැන් බුර බුරා යනව ඇරියස් එකක් කවර් කරගන්ඩ...punycode එකක් මොකක්ද කියල දැනගන්ඩ දාපු ත්‍රෙඩ් එකක් මේක...නිකන් ලින්ක්...