Chrome, Firefox, Opera වගේ browser වලට හදුනාගත නොහැකි Phishing Attack එකක්.

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    tmx63l.jpg

    meka me forum eke witharak karanda puluhan trick ekakda...fb wala ehema bane apita
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    meka me forum eke witharak karanda puluhan trick ekakda...fb wala ehema bane apita
    මන්දා බන්. මම ඔය ගැන දන්නේ නැ. ලින්ක් එක ගහද්දි මට තෙරුනා ඇපල් ස්පෙල් කරලා තියෙන්නේ වැරදියට කියලා. ෆිශින් සීන් නම් දන්නේ නැ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    meka me forum eke witharak karanda puluhan trick ekakda...fb wala ehema bane apita

    Apple.com

    Apple.com

    Wordfence said:
    How is this possible?

    The xn-- prefix is what is known as an ‘ASCII compatible encoding’ prefix. It lets the browser know that the domain uses ‘punycode’ encoding to represent Unicode characters. In non-techie speak, this means that if you have a domain name with Chinese or other international characters, you can register a domain name with normal A-Z characters that can allow a browser to represent that domain as international characters in the location bar.

    What we have done above is used ‘e’ ‘p’ ‘i’ and ‘c’ unicode characters that look identical to the real characters but are different unicode characters. In the current version of Chrome, as long as all characters are unicode, it will show the domain in its internationalized form.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන්දා බන්. මම ඔය ගැන දන්නේ නැ. ලින්ක් එක ගහද්දි මට තෙරුනා ඇපල් ස්පෙල් කරලා තියෙන්නේ වැරදියට කියලා. ෆිශින් සීන් නම් දන්නේ නැ.

    menna mekai wela thiyenne.........dan hoyagatthe......
    www.apple.com hari eka
    eth othana thiyenne www.аррIе.com kiyala.....
    http: kalla nathuwa link eka copy paste karama meka ahuwenawa....lol...good one to know...
    meka chrome wala gahuwama www.аррӏе.com wage pennanne
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    menna mekai wela thiyenne.........dan hoyagatthe......
    www.apple.com hari eka
    eth othana thiyenne www.аррIе.com kiyala.....
    http: kalla nathuwa link eka copy paste karama meka ahuwenawa....lol...good one to know...
    meka chrome wala gahuwama www.аррӏе.com wage pennanne

    එතන අයි තියෙන්නේ. ඒක රිඩිරෙක්ට් වෙනවා. ඇපල් එලට ඒකේ සම්බන්දයක් නැනේ.

    1Cm4h6.jpg

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    menna mekai wela thiyenne.........dan hoyagatthe......
    www.apple.com hari eka
    eth othana thiyenne www.аррIе.com kiyala.....
    http: kalla nathuwa link eka copy paste karama meka ahuwenawa....lol...good one to know...
    meka chrome wala gahuwama www.аррӏе.com wage pennanne

    ඉතින් බන් එහෙනම් i එක අයින් කරලා l ගැහුවහම හරි සයිට් එකට යන්න එපැයි:eek:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    oya waradi link eke thiyenne..... l akura neme... russiyan akurak......google karama hewwaki...matath waraduna.... I akurath neme...... me thiyenne eka https://en.wikipedia.org/wiki/Palochka
    ekenuiy waradi site ekata yanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් එහෙනම් i එක අයින් කරලා l ගැහුවහම හරි සයිට් එකට යන්න එපැයි:eek:
    මු මේ කියන සීන් එකක් ඔතන නැ බන්.. එක ලින්ක් එකක තියෙන්නේ app ඊට පස්සේ ස්පේස් එකක් ඊටත් පස්සේ le.com ඉතින් ඒ සයිට් එක ලොඩ් වෙන්නේ නැනේ බන්. අනික් ලින්ක් එකේ තියෙන්නේ ස්පෙස් එක නැතුව apple.com
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මු මේ කියන සීන් එකක් ඔතන නැ බන්.. එක ලින්ක් එකක තියෙන්නේ app ඊට පස්සේ ස්පේස් එකක් ඊටත් පස්සේ le.com ඉතින් ඒ සයිට් එක ලොඩ් වෙන්නේ නැනේ බන්. අනික් ලින්ක් එකේ තියෙන්නේ ස්පෙස් එක නැතුව apple.com

    m͚̲͑ͦ̚a̶̡͖̮̦̣̞̬͛̃̓̈ͩ̓̇ͦͅt̏̽̐ͥ̑̑ͮ̑̚͏̶̝̞̖͠a̢̻̮̺̮̥̹ͮ̆̀́̿̍͞ ̧̠̲͕̺͉̜̳̿͑̆̃̾ͅp͎̥͊̿͗͛ͯ̌ͨͧ̕̕͜i͌̍͆̑҉͚̤̝͕̼̞̳̻ṡ̾̌͗҉̟͔̗̬̬̻̮͜s͙̦̥̹͉̑͒̏͋̊̈͢u̷̠͓̝̪̦̿ͧͣ͘ ̱̳̯͈̬͎̻͂̊ͯ̇͊ͫw̴̬̳̒͋a̴̗̪̞̜̭̣̍̐͊̑̀͢ǵ̡͚ͩͦ̈́͂e͉͍̹͙̍̒͌͟͠ :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    m͚̲͑ͦ̚a̶̡͖̮̦̣̞̬͛̃̓̈ͩ̓̇ͦͅt̏̽̐ͥ̑̑ͮ̑̚͏̶̝̞̖͠a̢̻̮̺̮̥̹ͮ̆̀́̿̍͞ ̧̠̲͕̺͉̜̳̿͑̆̃̾ͅp͎̥͊̿͗͛ͯ̌ͨͧ̕̕͜i͌̍͆̑҉͚̤̝͕̼̞̳̻ṡ̾̌͗҉̟͔̗̬̬̻̮͜s͙̦̥̹͉̑͒̏͋̊̈͢u̷̠͓̝̪̦̿ͧͣ͘ ̱̳̯͈̬͎̻͂̊ͯ̇͊ͫw̴̬̳̒͋a̴̗̪̞̜̭̣̍̐͊̑̀͢ǵ̡͚ͩͦ̈́͂e͉͍̹͙̍̒͌͟͠ :eek:
    මන්දා බන්. මට ඒ මල විකාර තෙරුනේ නැ. මට තෙරුන දේ තම ඇඩ්‍රස් බාර් එකෙක් අකුරෙන් අකුර බල්පුවහම පේනවා. උබ දැන් මේ මල සමයන් ගැහුවේ කොහොමද?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතින් බන් එහෙනම් i එක අයින් කරලා l ගැහුවහම හරි සයිට් එකට යන්න එපැයි:eek:

    oya I wage thiyena akura aiyn karala api l gahuwata yannatthe da..mekane wenne...browsare api issella para gihama eka save karagannawane..ita passe api hariyata www.apple.com gahuwath kalin save karagattha link karagattha link eka kiyalai browsare hithanne...ekata yawanawa aye...domain oya english nowena letter walin ganna dunnata..browsare domain save wenne ENGLISH witharai......ethakota loku awulak
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    m͚̲͑ͦ̚a̶̡͖̮̦̣̞̬͛̃̓̈ͩ̓̇ͦͅt̏̽̐ͥ̑̑ͮ̑̚͏̶̝̞̖͠a̢̻̮̺̮̥̹ͮ̆̀́̿̍͞ ̧̠̲͕̺͉̜̳̿͑̆̃̾ͅp͎̥͊̿͗͛ͯ̌ͨͧ̕̕͜i͌̍͆̑҉͚̤̝͕̼̞̳̻ṡ̾̌͗҉̟͔̗̬̬̻̮͜s͙̦̥̹͉̑͒̏͋̊̈͢u̷̠͓̝̪̦̿ͧͣ͘ ̱̳̯͈̬͎̻͂̊ͯ̇͊ͫw̴̬̳̒͋a̴̗̪̞̜̭̣̍̐͊̑̀͢ǵ̡͚ͩͦ̈́͂e͉͍̹͙̍̒͌͟͠ :eek:
    ආ̰̦̝̦͘න̶͓̠͖̭ͅේ̠̙̣͍͓ ͈̻ප̩͉̼͇̯͉ͅල̹̭͕ය͉̹͉͚͙͚න̶්̖̘͕͉̟̯͞.͎ ̫̲͉̮͓̞͉අ̙̤͎̼͍̖ප̥̜̼͎̬ිට̨̮̩͎̩͔ත්̺̞̞͓̱̻̠͙̳̯̰̭ ̹̕ප͕̰͕̱̝ු̞ල̧̜̝ු̣̯͕̻̀ව̜̱̭͚͙̱̝͟න්̹͉̻̖̪͚̹ ̘͙̘̹̤̮̩͠ඔ̨ව්͖͉̞̠̜̠̠̞́͘ව̵̟͚̠ා̖̪̘̪̲.͟ ̙̠͖̫̲͖
    I̞̲ ̷̯̭͖̜̠̞c̝̣̩͎͙a͓͝n̖̦̞ t̼̦͎̞͕̠ͅy̥̤͘pe̤͇̜̼ ͏̮͓͎̝͍̳i̱͈̞̤͇̮͕t̞̬͈̠̹͈͉ ̷̘̩̙t̺oo̸̫͓
    ̨̰̩̻ͅ
    ̠̙̙͓̪̹̯w̭̫̮̝̗̟ww̦̪̲͍̫͢.̛̺ap̙͚͓͓̜p̫̹̱l̛̩͍e͏̻̩̩̭͓̬.͉c̶͇om̬̪

    අපිටත් ඔව්වා පුලුවන් ඩො. මේ ගැහුවේ අපිත්.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ආ̰̦̝̦͘න̶͓̠͖̭ͅේ̠̙̣͍͓ ͈̻ප̩͉̼͇̯͉ͅල̹̭͕ය͉̹͉͚͙͚න̶්̖̘͕͉̟̯͞.͎ ̫̲͉̮͓̞͉අ̙̤͎̼͍̖ප̥̜̼͎̬ිට̨̮̩͎̩͔ත්̺̞̞͓̱̻̠͙̳̯̰̭ ̹̕ප͕̰͕̱̝ු̞ල̧̜̝ු̣̯͕̻̀ව̜̱̭͚͙̱̝͟න්̹͉̻̖̪͚̹ ̘͙̘̹̤̮̩͠ඔ̨ව්͖͉̞̠̜̠̠̞́͘ව̵̟͚̠ා̖̪̘̪̲.͟ ̙̠͖̫̲͖
    I̞̲ ̷̯̭͖̜̠̞c̝̣̩͎͙a͓͝n̖̦̞ t̼̦͎̞͕̠ͅy̥̤͘pe̤͇̜̼ ͏̮͓͎̝͍̳i̱͈̞̤͇̮͕t̞̬͈̠̹͈͉ ̷̘̩̙t̺oo̸̫͓
    ̨̰̩̻ͅ
    ̠̙̙͓̪̹̯w̭̫̮̝̗̟ww̦̪̲͍̫͢.̛̺ap̙͚͓͓̜p̫̹̱l̛̩͍e͏̻̩̩̭͓̬.͉c̶͇om̬̪

    අපිටත් ඔව්වා පුලුවන් ඩො. මේ ගැහුවේ අපිත්.

    ela ela:cool::cool:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පට්ට මචන්, TFS +
    මෙතන ලින්ක් දෙකේ a අකුරු 2ක් තියෙන්නෙ, එකක් unicode 61 අනික unicode 430. දෙකෙම symbol එක a අකුර නිසා තමා අවුල​
     
    • Like
    Reactions: D T