පන්නිපිටිය බෝධිය, බුකියේ කොමෙන්ට් දාන,පෝස්ට් දාන සමහරෙක්ට නන් තවත් එක් ගසක් පමණෙකි..මාර්ග සංවර්ධන අධිකාරියට ඔවුන් ගෙනයන "මහා සංවර්ධන වියාපාරයට "එක්
බාධකයකි..පන්නිපිටිය ප්‍රාදේසිය ලේකම්වරියට එක් අත්සනකින් දිය යුතු තීරණයකි, එහෙත් අති මහත් පිරිසක් වූ එම පෙදෙසේ හා සිරි ලාංකීය බොද්ධයින්ගේ වසර 400ක...