මෙහෙමනෙ මචං චුතූපපාත ඥානය කියන්නෙ, චුත ,උපත ගැන දැනගැනීමේ නුවණනෙ..උපත, ඒ කියන්නෙ සතෙක්ගෙ මනස වර්තමාන සිරුරෙන් වෙන්වෙලා වෙන සිරුරක පහළවීම ..නැත්තන් වර්තමාන චිත්ත පරම්පරාව විනාශවෙලා අලුත් චිත්ත පරම්පරාවක් ආරම්භවීමනෙ...ඔය එළුව ඒක නෙවේ ඔතන දැකල තියෙන්නෙ..."චුතූපපාත" ඥානෙ නන් එළුවට තිබුනෙ ඊළඟ ආත්මෙ...