1. R

    සම්මා ආජීව කිව්වම!!!

    ඕක තමයි මමත් මේ ලගදි වෙනකන් හිතුවේ. හැබැයි තත්වය ටිකක් සංකීර්ණ වෙනවා නය-විනය නිසා. මස මැරීම - හේතු පල ධර්මයට අනුව පාපයක් ජිවිතයක් හානි කරන නිසා - හේතු පල ධර්මයට අනුව පාපයක් නොදෙන්නා දේ ගන්න නිසා. - එම සතාට නය වෙනවා ක්‍රියාවෙන් පාපයක් කරන නිසා මස් අනුභව කිරීම - හේතු පල...
  2. R

    සම්මා ආජීව කිව්වම!!!

    මම දන්නා තරමට මස් විකුනන්නත් බැහැ, කන්නත් බැහැ. sgrdk1 සහෝදරයට පුළුවන් වෙයි හොදට පැහැදිලි කර දෙන්න. ඔබ කරන, හිතන සහ කියන සෑම ක්‍රියාවක්ම කොන් දෙකකින් සැසදිය යුතුයි. ඒවා මේ දෙක. - හේතු පල ධර්මය - නය විනය. සතෙකුගේ මස් කියන්නේ අසාදාරනයක් ලබා ගන්න දෙයක්. එතන යම් කිසි හොරකමක් වෙනවා. ඔබ මස්...
  3. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    වෙලා තියෙන දේ කාටහරි තේරෙනවානම්, හිතෙයි මගෙන් විය යුතු යුග මෙහෙවර කුමක්ද කියලා! මම පොඩ් අදහස් ටිකක් දෙන්නම්. - මිවාලපනේ හිමි එලි කර තිබෙන බුද්ධ ධර්මය සහ හෙළ ඉතිහාසය යලි යටපත් නොවෙන ලෙස ක්‍රියා කරන ලෙස. - එම කාරිය උදෙසා, මේ බුදු ධරමය සහ හෙළ ඉතිහාසය පළමුව ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන්, දන්නා හැම...
  4. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    ලුම්බිණි කැනීම්වලට මෙරට රජයෙන් ඩොලර් මිලියනයක් - අගමැති ලුම්බිණිය සහ කපිලවස්තුපුර පුරාවිද්‍යා කැනීම් සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට පුරා විද්‍යාඥයන්ට එම ප්‍රදේශවල කැනීම් සිදු කිරීමට අවස්ථාව ලබා ගැනීමට ක්‍රියා කරන බව...
  5. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    අශෝක රජතුමාගේ ශිලා ලේඛන කුළුණ තමයි සිදුහත්නේ කුමරා නේපාලයේ උපන්නා තියෙන එකම සාක්ෂිය. ඔය උඩ පෙන්නෙනේ ඒ කුලුන. මේ සොයාගැනීම කර ඇත්තේ Anton Führer කියලා පුද්ගලයෙක්. මොහුගේ පසුබිම මේකයි. ඔහු ප්‍රෝඩා කරෙයෙක් බව ඔප්පු වි එම තනතුරින් ඉවත් කරපු එක්කෙනෙක්. මෙයා ඉට්දිරිපත් කරන්නේ මේ කුලුන. හැබැයි...
  6. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    superuser, අපි බෙරිහන් දෙනවා, හැබැයි කියෙන ඒවා තේරෙන්නේ නැහැ වගේ කට්ටියට.. මම තියෙන ඒවා දාන්නන් මොනවා වුනත්.
  7. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    ජම්බුදිප == ඉන්දියාව කියල පරිවර්තනය කරන්නේ ඔය බ්‍රිතාන්‍ය සහ ජර්මානු ජාතික අය. ඊට පෙර ලංකාවේ සහ ලෝකයේ බොහෝ අයගේ මතය වෙලා තිබ්බේ ජම්බුදිප == ලංකාව කියලා. උතුරු ඉන්දියාවෙන් අවා කියල හිතෙන්නේ ජම්බුදිපය ඉන්දියාව කියලා වැරදියට හිතන නිසා - මහා වංශයේ වරදක් නිසා නොවේ. මේ පරිවර්තන දෝෂය ලංකාව 2500...
  8. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    මම හිතන්නේ මේ විකුර්ති වීමේ පසුබිම පැහැදිලි කලොත් වටිනවා කියලා. දැන් මෙතැන මම එලි දක්වන්නේ 1920 වර්ෂය තිබුන තත්වය. බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල වුණා කියල තමයි බොහෝ අයගේ මතය. නමුත් Thomas William Rhys Davids කියලා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ලංකාවට පැමිණෙනවා . ඔහු විෂය විද්‍යාලයේ හදාරන්නේ සනස්කෘත...
  9. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    බොහෝ අය අකමැතියි බෝට්ටුව හොල්ලන්නේ නැතුව යන ගමන නිස්කලන්කුව යන්න. හැබැයි මේ බෝට්ටුව හොල්ලන්නේ යම් දෙයක් හොදට අධ්‍යනය කරලා, කියවලා බලලා සහ තේරුම් අරගෙන. කිසියම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම පැහැදිලි කර දෙන්නම්. මේක තේරුනොත් යහපතක් වෙන්නේ ඔබට මිස වෙන අයෙකුට නොවේ. මෙතන තියෙන දේවල් දීරිග වශයෙන්...
  10. R

    බුදුන් පහල උනේ ලංකාවේ යයි කීම දේවදත පරපුර&#354

    පිටිදූවේ සිරිධම්ම හිමි ත්‍රිපිටක ධර්මය කියවලා තියනවා නම් තේරෙන්න ඕනේ අභින්නා ලාභීන් සහ අරිහත් බවට පත්වෙන එක කරනා දෙකක් කියලා.
  11. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    පොඩි කලේ පටන් ලංකාවේ බෞද්ධයෝ ඉගෙන ගන්නේ ඉන්දියාවේ උපන්නයි කියලා වැරදි මතයක්. දැඩි දුරට හිතන්නේ නැතිනමි කිසි ප්‍රශ්නයක් නැහැ මොකෝ දහම එක නිසා. නමුත් බුද්ධ ධර්මය නොපෙනී ඒකෙන් පරිහානියකට ලක් වෙනවා. මොකද ත්‍රිපිටකය පරිවර්තනය කරන්නේ ඉනිදිය බෂා සහ ඔවුන්ගේ සංස්කෘතය මුල් කරගෙන. මට උපමා දෙන්න පුළුවන්...
  12. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    ඔයා කියන දේ මට තේරෙනවා. සෑම මුතුන් මිතෙක්ම හරි දේ දැන ගෙන ඉන්නේ නැතුව ඇති. මට ඒක තේරුනේ දැන්. මම මගේ OP එක වෙනස් කරා ඒක හින්දා.
  13. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    ඔබගේ මුතුන් මිත්තෝ 1920 වර්ෂයට පමණ පෙර ඔබේ මුතුන් මිත්තෝ දැනගෙන ඉන්න ඇති බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. ඒ විතරක් නොවේ ජාත්‍යන්තරයේ මේ මතය පල වෙලා තිබ්බේ මේ ආකාරයට. Eleven years in Ceylon - Major Forbes (1820) The History of Ceylon - Robert Knox Ceylon, an account of Island - Sir J...
  14. R

    බුදුන් පහල උනේ ලංකාවේ යයි කීම දේවදත පරපුර&#354

    මේ සක්වල සෑම බුදු වරයෙක්ම පහල වෙන්නේ ජම්බුදීපේ පමණයි. ඇමෙරිකා වගේ රටවල් වලට පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නෙන් යම් තැන් භූගෝලීය වශයෙන් සුවිශේෂී. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න පෙර මිනිතු 5 පෙර ආනන්ද හිමි ප්‍රශ්නයක් අහනවා පිරිනිවන් පාවට පසු බුද්ද ආනිසනංස ලබාගන්න කොහෙටද යන්න උවමනා කියලා. එතන...
  15. R

    බුදුන් පහල උනේ ලංකාවේ යයි කීම දේවදත පරපුර&#354

    ජම්බුදීප ලංකාව කියල කියන්නේ ධර්මය පිරිසිදු කිරීමක්. නිවැරිදි කිරිඉමක් සහ මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වීමක්. නිවැරිදි කිරිමෙන් වාසිදායක වන දේවල් කිහිපයක් තියෙනවා. 1. පද නිරුකිතිය -> ජම්බුදීපය ඉන්දියාවේ කියලා මාගදි භාෂාව සන්ස්කෘතයට පරිවරිතය වි බොහෝ විකුරිති වීම් සිදු වුවා. මෙවැනි විකුරිති වීම්...

    No contents