මම A සහ B කණ්ඩායමේ ඉන්නවා - 22.22%
මේ ගොඩේ ඉන්න අයගේ මිත්යා දෘෂ්ටිය තහවරු වෙනවා කරනා දෙකකින්. යමෙක් හිතෙන්, වචනයෙන් හෝ ක්රියාවෙන් නෙකුට හිදී හිංසා, අපහාස, අවලාද කිරීමට පෙලබෙනවා නම් හේතු පල ධර්මයට අනුකුලව ඒ හා සමාන ප්රතිචාරයයක් හෝ දුකක් බලාපොරොත්තු වෙන්නේ ඕනෑ. මේ වගේ මිත්යා දෘෂ්ටිකයන්...