දැන් ඔය ගෑනි කියන්නෙ,එයාට ඒක අදාල නෑ කියලනෙ..එහෙම කියලනෙ රන්ජන් කතාකරද්දිත් පෝන් එක කට් කරන්නෙ...කෑලේ කපනවටත් අපි විරුද්ධයි,ඒ වගේම පරිසරේ විනාසවෙලා යන විදිහට පස් කපනවටත් විරුද්ධයි...කැලෑ කපනව වගේම විනාසයක් තමා ඒකෙනුත් වෙන්නෙ...ඒ ගෑනිට වගකීමක් තියෙනව, ඒ ජී ඒ විදිහට එහෙම මිනිස්සුන්ගෙ විරෝධයක් හරි...