34.11 % ලෙස lbw ප්‍රතිශතයක් සිය කඩුලු ලබාගැනීම් තුල වාර්තාකරගත් ටෙරී ඇල්ඩ'මන් (170 කින් 58ක් ) පන්දු යවන්නෙකු ලෙස ඉහලම lbw ලබාගැනීමේ ප්‍රතිශතය සදහන් කරගෙන සිටී..මෙම ලැයිස්තුවේ
ඊලගට සිටින්නේ පකිස්ථානයේ, සයිඩ් අජ්මාල්, වකාර් යුනිස් හා වසිම් අක්‍රම්ය.
ටෙස්ට් ඉතිහාසයේ වැඩිම lbw ප්‍රමානයක් ලබාගත්...