ක්‍රියාවත් තිපරිවට්ට්ටයක් වෙන්න ඕනේ. මේක මම හරියට ඇත්තටම දන්නේ නැහැ හැබයි.
ක්‍රියා -> සංක්‍රිය සහ අසංක්‍රිය දෙකම අයිති වේ.
පුණ්‍යක්‍රියා -> කරුණා, මුදිතා සහ උපීකඛා සිතින් කරන ක්‍රියා.
අපුණ්‍යක්‍රියා -> රාගයෙ, ද්වේශයෙන් සහ මෝහයෙන් කරන ක්‍රියා.
නමුත් ක්‍රියා සිත් පුණ්‍යක්‍රියා කියන තේරුම ගෙන ඇති...