යමෙක් අරිය අෂ්ටාන්ග මාර්ගයට එලඹ්න්නේ සම්මා දිට්ටිය උපදවා ගෙනයි.
එමනිසා අරිය අෂ්ටාන්ග මාර්ගය වඩන කෙනාට ඔය කියන ආත්මවාදය ඇත්තේ නැත.
යෝනිසෝමනසිකාරයෙන් ජිවත් වන ආරීය පුග්ගලයා "දරුනු මිනිසා" හෝ "සුකොමල යුවතිය" විග්‍රහ කරන්නේ ත්‍රිලක්සනය කෝන කරගෙනය.
නමුත් ආත්මවාදය සම්මා දිට්‌ටියෙන් දූරුවු නිසා...