මේ රට දියුණු කරන්න ඕනි කියල දැන් හැමෝම කෑග#
මට කිසිම පක්ෂයක් තිබුනේ නැහැ දැන් වයස අවුරුදු 40ක් වෙන්න එනවා.මේ ලංකාවේ අපි IT field එකත් එක්ක වගේ ගොඩක් ළඟ මිනිස්සු ඇත්තටම ලෝකෙ දකින විදිහයි සාමාන්‍ය ගමක මිනිහෙක් ලෝකෙ දකින විදිහයි ගොඩක් වෙනස් මචන්ල ..සාමාන්‍යයෙන් අපිත් එක්ක A LEVELS and O Level එකට...