මේ වෙලාවේ අපි ගොඩක් අයගේ ලේ කෝප වෙලා ඇති අවස්ථාවක්, ඒ කෙසේ වෙතත් , අපි Mr බටලන්ද තරම් ප්රාථමික නැති නිසා ,ඌට වඩා අපි විද්වතුන් වෙන නිසා මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන සටහනක් තියන්න හිතුනා
හෙන interesting දෙයක් තමයි , අරගලයේ නායකත්වය කවුද කියලා විදහා දක්වන්නේ අරගලයට එරෙහි පැත්ත. අරගලය...