1. K

    BREAKING: U.S. pausing all military aid to Ukraine🪖

    රුසියා යුක්රේන් යුද්ධය සාර්ථකව අවසන්, ඉවසීමෙන් බලා සිටී ඔබ සැමට ස්තුතියි.
  2. K

    මේ ගෑනිව අඳුරන කවුරු හරි ඉන්නවා නම් පොලිසියට කියන්නලු

    තිරිසන් ජාතියැ උපනත් පව් කොට අවසන් නොව බිය පවතියි පිට පිට මද සන්සුන් කමකුත් නැත හැම විට සලසන්නෙ කෙලෙස ද සිත පිනකට
  3. K

    😍වෙසක් එකට

    බම්ප්
  4. K

    ශ්‍රී ලංකාවට අභියෝග කරමින් කේරලයට නව බහු කාර්ය වරායක්

    කරන්න බැරි ඒවට හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නෙ.
  5. K

    ශ්‍රී ලංකාවට අභියෝග කරමින් කේරලයට නව බහු කාර්ය වරායක්

    එහෙනම් ඉන්දියාවෙ වරායවල් හරියන්නෙ නෑ කිව්වෙ වැලි පිරෙනව කියල... :rofl:
  6. K

    :-(:-( ට්‍රම්ප් ඉරානෙට අරි - එසමගම අපිටත් සැප!

    මේක විශාල කරදරයක් වුනානෙ... දැන් ඉතින් ආයෙත් කණ්ඩායමක් යවපන්කො.
  7. K

    කෙලෙහිගුණයක් නැති එක

    අපිට හැමෝම බලාපොරොත්තුවන මට්ටමින්ම දේවල් කරන්න බෑ කියන එක තේරුම්ගන්න. හැකි පමණින් උදව් කරන්න. ඇතුලට නොගියෙ එතරම් තැකීමක් නොමැති නිසා කියල හැඟීමක් එන්න ඇති.
  8. K

    Me dawas wala උනක් සෙම එහෙම තියනවද?

    ඔව්, මාස්ක් එකක් පාවිච්චි කරන්න සෙනග ගැවසෙන තැන්වලට යනකොට.
  9. K

    WAR: Pak Ind 🇵🇰 🇮🇳

    Israel style.
  10. K

    අජිත් ගෙන් විජිත හේරත්ට බරපතල චෝදනාවක්'' - qualified නෑ.. රාජ්‍ය ත්‍රාන්තික දැනුම නෑ''

    හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්වූ පමණින් එය විදේශ ඇමති වීමට සුදුසුකමක් නම් නෙමේ, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අත්දැකීම් හා ඒ සම්බන්ධ අධ්‍යාපනයක් තියෙන අයෙක් නම් වඩාත් සුදුසුයි. ඔය හොඳයි කියපු අයට හොඳින් ඉංග්‍රීසි භාශාව හැසිරවීමට හැකියාව තිබුනා ඒ ඔවුන් විදේශ රටවල අධ්‍යාපනය ලබපු නිසා වෙන්න පුළුවන්.
  11. K

    Port City Intern Positions?

    බම්ප්
  12. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    එහෙනම් කච්චතිවි නැවත පවරගන්න කියල, මධ්‍යම රජයට බලකරන්නෙ ඇයි?
  13. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඔහොම වෙයි කියල සපෝට් කරලා අන්තිමට නොවුනොත් කන්න වෙන කෑම කොහෝමද...!

    No contents