1. K

    වැහි පිලි

    අලු පාට. 0.47 වගේ එකක් නම් අවු 20 ට වැඩිය තියනව. රිවර් බ්‍රෑන්ඩ් 0.47 සෙවිළි තහඩුව නම් අවු 15 ක් තියනව තාම හොඳට. බාල තහඩු නම්, ගස් යට තියන තැන් ඉක්මනට දිරනව පිලීවල කපන කොටන තැන් වැඩි නිසා බාල තහඩුවක් නම් ඉක්මනට දිරනව.
  2. K

    වැහි පිලි

    අවු. 20 කට විතර කලින ගහපු pvc බඩු තාම තියනව, අවු 10 පරණ තහඩු පීලි කඩාගෙන වැටුනා ලෝඩ් වැඩිවෙලා සමහර තැන් දිරල.
  3. K

    කෝටි දෙකේ TOYOTA PREMIO විහිළුව

    මේ ටික තමයි ඇත්තටම s gear එකේ අවශ්‍යතාවය මොකද premio කියන්නෙ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතව භාවිතා කරන්න හදපු වාහනයක්, ඒත් පොඩි responsive acceleration එකක් හා අවශ්‍ය තාවයක් ඇති අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය බලය ලබා ගැනීමට යොදපු උපක්‍රමයක් තමයි s mod එක Sport mode alters the car's engine and...
  4. K

    ලපයා නුවර විශාලා මහනුවර කරයි…

    කතාව ඇත්ත, ගොඩක් අය ස්වේච්ඡාවෙන් ගොඩක් වැඩ කරනව, බින් තියනව විනයක් හික්මීමක් නැතිකම තමයි ගැටළුව.
  5. K

    ලපයා නුවර විශාලා මහනුවර කරයි…

    ලංකාවෙ ටොයිලට් කියන්නෙ, අපාය ගැන චිත්ත රූප මවාගන්න හොඳම ස්ථානයක්. :yes:
  6. K

    උපාසක මහත්තුරු මලුවලට රීලා

    ඇඳුමෙ යවාගෙන ආයෙ වඳින්න යන්නයැ...
  7. K

    බණ කියපු පොලිස් මහත්තයාව මාරු කරලා.🥺😬🥴

    මාධ්‍ය ප්‍රකාශ දෙන්න ගිහිල්ල නැති ලෙඩ දාගන්නව.
  8. K

    දන්ත ධාතුව ප්‍රදර්ශනය ගැන අඳෝනා හොදටම ඇති

    පින්තූරය 11.1. පෙනෙන හැටියට දලය වගේ තියන කොපුව එක පැත්තකින් අරින්න පුළුවන්. ඒ කියන්නෙ ඒක ඇතුලෙ තමයි තියෙන්නෙ.
  9. K

    මෙන්න බොනවනම් කිරි...!

    ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු වන රොෂාන් ලෝව් මහතා, කල්පිටියේ බූරු කිරි කර්මාන්තයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, ඔහුගේ අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමයි. මෙම යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව මේ සතියේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම රැස්වීමට පුත්තලම...
  10. K

    මේ තීන්ත තට්ටුව යවා යන්න විදියක් කියන්නකෝ 😶

    paint stripper gala yawanna puluwan. පරෙස්සමට වැඩේ කරන්න ඇසිඩ් නිසා ග්ලවුස් මාස්ක් දාගන්න.. නිකන් ලීයට ගාන්න එපා ලීය දිරනව.
  11. K

    අඩු කුලේ වලියක් 🤭😂

    ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දඬුවම් ලැබියහැකි වරදක්.
  12. K

    Meh compressor eka ganna thanak kiyannako yalu.

    poddak search karann oem part ekkak ganna puluwa godak than thiyanawa. oka 30-35 withara weyi.
  13. K

    දළදා වඳින්න අා බැතිමතුන් තෙරපෙයි..ගේට්ටු උඩින් පැන දිවි ගලවා ගනී..🔴

    මේවත් හොඳ පාඩම් අනාගතයට. ජන බලයට ඔක්කොම යටවෙනව, ප්‍රදර්ශනය පටන්ගන්නකම් කූඩු පෝලිම් වලට ඇතුල්නොකර ඉන්න තිබුනා ගිය අය ගොඩක් වෙලා හිරවෙලා ඉන්නකොට තමයි අසහනය ඇතිවෙන්නෙ.
  14. K

    ෆුල් නැග්ග Full Errect 🍌 මල්ලිගෙ උස කීයද?🗳️

    During an erection, the corpora cavernosa fill with blood, and the urethra is compressed, making it harder for urine to pass.
  15. K

    සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares

    පුලුවන් ඒත් වැඩිය සාර්ථක නෑ ඊට වඩා හොඳයි karaoke mp3 එකක් ගන්න එක ඇත්තට හදපු කෙනෙක්ගෙන්.

    No contents