1. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඕක වෙන්න තියන සම්භාවිතාව ඉතා අඩුයි කියලයි මට හිතෙන්නෙ. අනික තමිල්නාඩු සරණාගතයො පිරෙනව මෙහෙ, අවුරුදු ගානකට යවන්න බෑ.
  2. K

    එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

    උගතුන්, බුද්ධිමතුන් විදේශගත වෙලාලුනෙ ඉන්නෙ ඒ හින්දා බැරිවෙයි නේද.
  3. K

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    ඊට පස්සෙ තමිල්නාඩුවෙන් අපිටත් තර්ජනය කරයි.
  4. K

    ඉන්දියා පකිස්ථාන් පකීර්ලා යුද්දයක් ගියොත්?

    යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට තමයි අපි සහයෝගය දැකවිය යුත්තේ.
  5. K

    Toyota raize 1200cc hybrid tax?

    ඔව් ඕක තමයි කේස් එක කියල දැනගත්තා, Raize 1200 එකයි Nissan x trail 1500 යි ඔය ජෙනරේටර් ක්‍රමයට හදපු එකක් (Nissan note) වගේ තාම ඒ ගැන හරි තොරතුරක් දැක්කෙ නෑ.
  6. K

    වැහි පිලි

    Rhino හොඳයි මං හිතන්නෙ.
  7. K

    පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ

    දෙමාපිය සෙවනේ වැඩෙන දරුවන් වාසනාවන්තයි කියල තමයි කියන්න වෙන්නෙ, මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ ආදරය රැකවරණය ලැබෙන්න ඒ වගේම අපේ දියුණුව ප්‍රාර්ථනා කරන, එයින් අවංකවම සතුටුවන අයත් ඔවුන්මයි කියල වඩාත් හොඳින් දැනෙනව ඔවුන් අහිමි වුනාම.
  8. K

    වැහි පිලි

    පරණ ඩොකියුමන්ට් හොයල බලන්න ඕන, හැබැයි උන් හිටියෙ කොළඹ කිට්ටුව ඔච්චර දුර යයිද දන්නෙ නෑ.
  9. K

    Toyota raize 1200cc hybrid tax?

    hybrid නම් ඇයි ඒකට අදාල hs code එකට ගහන්නෙ නැතුව අලුත් එකක් හදල තියෙන්නෙ. ඊට වඩා ලේසියි ගෙන්වන කෙනෙක් හරහා තමන්ගෙ නමට ගෙන්වන එක. සේවා ගාස්තුව ගෙවන්න වෙනව. ------ Post added on 1745955374
  10. K

    වැහි පිලි

    කොරියන් කියල ගහපු වහලයක් තියනව (වැහිපීලි) අවු. 5 1/2 වෙනව තාම අවුලක් නෑ. ඝනකම වැඩි එකක් ගන්න කල් පැවැත්ම වැඩියි.
  11. K

    තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

    දැන් ඉන්දියාව අප දෙස බලන්නේ විශ්වාසදායි අසල්වැසියෙකු ලෙසයි ඒ වගේම අපගේ වාරායන් ඔවුන්ගේ දියුණුවට අවශ්‍යයි ඔය වගේ කරුණු අනුව, ඔවුන් දුර්වල වීම අපට අවාසියි.
  12. K

    තව දින කීපයකින් ඉන්දියාව සමඟ යුද්ධයක් අැති වීමට ඉඩ තියෙනවා..- පකිස්ථාන අගමැති..⛔⚡

    යුද්සාධයෙන් සිදුවන්නේ විනාශයක් පමනක් නිසා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්නා ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනව.
  13. K

    ප්‍රේමකීර්ති ගීපද සංකල්පනා

    සුපිරි ගීත රචකයෙක්
  14. K

    වැහි පිලි

    මේ දවස්වල මොනවද හොඳ කියල දන්නෙනෑ. ඉන්දියන් බඩුත් තියනව. ලඟපාත කෙනෙක්ට කතාකරලා කරගන්න දෙනෙකුට තුන්දෙනෙකුට කතා කලාම විස්තර ටිකක් දැනගන්න පුලුවන්. සමහරු පීලි බ්‍රෑන්ඩඩඩ් දාලා අනිත් දේවල් වෙන තැන්වලින් නමලා දානව ඕවා ටිකක් කතාකර ගන්න. ------ Post added on 1745815893
  15. K

    වැහි පිලි

    මේ දවස්වල මොනවද හොඳ කියල දන්නෙනෑ. ඉන්දියන් බඩුත් තියනව.

    No contents