ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ හා කොමන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේදී අද (9) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ තොරතුරු මේ වනවිටත් ජාත්‍යන්තර පොලීසියෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.
අපරාධ කල්ලි නායකයෙකු වූ වන ගණේමුල්ල සංජීව...