1. K

    බිග් මැච් ගුටි කෙළියක් 💥💥💥

    මහත්වරුන්ගේ ක්‍රීඩාව :shocked:
  2. K

    Russians in අහංගම

    ඕව තායිලන්තෙත් තියනව හැබැයි නීති ඇති, ගොඩක ඒවා වෙන රටවල උන් තමයි කරන්නෙ එහෙත්. මෙහෙ ඉන්න එවුන්ට දුර දක්නා නුවණ නෑ, තාම හැම දේම පාලනයකට අරගෙන නෑ මුදානොගත් ප්‍රදේශ තියනව.
  3. K

    Tax ප්‍රශ්නයක් - Year of Assessment

    හැඳුනුම්පත් අංකයෙන් අල්ලයි.
  4. K

    අනේ අපිට එහෙම කරන්න එපා - හඳුනා කෙඳිරි ගායි 😥😥

    කලින් සෙලන්ස්කිට හිනා වෙවී හිටියා, දන්නෙම නෑ අපිට වදිනකම්.
  5. K

    Tax ප්‍රශ්නයක් - Year of Assessment

    2025 /2026 ඊට වඩා කාලයකට ආදායම වැඩි වෙන්නෙ නැත්නම් 27 /28 වැඩි කාලයක් දාන්න පුලුවන් මං හිතන්නෙ.
  6. K

    මුන්ට පිස්සුද බං?

    ඕක ආචාර කිරීම, ගෞරව කිරීම කරන විදිහක්, අපට උපකාර වූ දෙයකට ගෞරවයක් දැක්වීම වරදක් නෑ, එයින් අපේ මාන්නය අඩුවෙනව ඒ වගේම කෙනෙකුගේ යහපත් සිතුවිලි තව කෙනෙකුගේ පිහිටට හේතුවෙනව.
  7. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    Many US companies engaged in manufacturing in China also have plans to relocate elsewhere.
  8. K

    ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

    ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක්, තත්ත්වය නොදැන කලා වෙන්න බෑ.
  9. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    ටැක්ස් එක අඩු කළොත් ලොස් එක අඩුවෙයි. :yes:
  10. K

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    පොඩ්ඩක් ඉනනකෝ මෝදි එනකම්...
  11. K

    Trump ගෙ tarrifs වලට විසදුම?

    අපිට අනුකම්පා කරල තමයි වෙළඳ අවාසියක් තිබුනත් ගහන්න ඕන ප්‍රමාණයෙන් 50% ක් පමණක් ගහන්නෙ.
  12. K

    මට හිතෙනවා මං මැරෙයි කියලා :(

    වැළිසර ලය රෝහලට යන්න. එහෙම නැත්නම් ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
  13. K

    Trump ගෙ tarrifs වලට විසදුම?

    ඉතින් ට්‍රම්ප් කියන්නෙ ගෙන්නන බඩු ප්‍රමාණය වැඩිකරන්න එතකොට එහෙට ආනයනය කරන දේවල් වලට ගහන බදු අඩු වෙනව කියලනෙ.
  14. K

    ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

    අපි ඇපල් වර්ජනය කරමු, හා ද...? තව මයික්‍රොසොෆ්ට් ගූගල් ෆේස්බුක් ඔය තියෙන්නෙ අල්ලගන්න බඩු. යුරෝපා සංගමයත් කියල තියෙන්නෙ ඇමරිකාවට දැනෙන්න රිටර්න් එක දෙනව කියල.
  15. K

    අසාමාන්‍ය අත්දැකීමක්...

    අපේ කම්පන මාන වල වදින්න ඇතිනෙ.

    No contents