1. K

    සිත නිවන කතා compilation

    Real men use three pedals.
  2. K

    මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

    රෙදිකෑල්ලක් තියල අඬුවකින් අල්ලන්න, හැබැයි නිවැරදි අතට. ඔය ෆ්ලෙක්සිබල් එක නම් කැඩුනට අවුලක් නෑ අලුතින් ගන්න පුලුවන් හැබැයි අතුලෙ ෆෝසෙට් එක කැඩුනොත් කරදරයි.
  3. K

    දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..🔴🔴

    දැන් ලෙඩ්ඩුන්ට තමයි අපරාධකාරය අල්ලන්න වෙන්නෙ? :no:
  4. K

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    ඕවා හරියට නියාමනයක් නෑ ඒක නිසා විශ්වාසයෙන් හිතේ සතුටින් බඩුවක් ගන්න බෑ. දියුණු රටක නම් ඕක නිකන්ම රිටර්න් කරන්න පුළුවන් අනික බොරුවක් කරලා තිබුනොත් ඊට වඩා කේස්. අපිම තමයි අපේ රට ඉන්න එපාවෙන තැනට පත්කරන්නෙ.
  5. K

    කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

    ජනතාව රවටා ධනය ඉපැයීම, ඒක වියාපාරිකයොද, දේශපාලකයොද කියලා නෑ ඔක්කොම එකයි, මුලාකිරීම තමයි ධනය ඉපැයීමේ කලාව.
  6. K

    ඊගෝ එකකට මුලු ලෝකයක් විනාස කරන්න පුලුවන් කියන්නේ මෙන්න මේකට

    අපිට ඔයාගේ ඉඩමවත් ඔයාගේ භූමියවත් ඕන නෑ. සිතියමේ රුසියාව කොච්චර පළලද කියලා බලන්න. රුසියාව මුළු යුරෝපයටම වඩා දෙගුණයක් විශාලයි. අපිට ඔයාගේ ඉඩම අවශ්‍ය වෙන්නේ ඇයි, අපි ඒකෙන් මොකද කරන්නේ? රුසියාව යුරෝපයේ සතුරෙක් කියලා ඔයා හිතන්නේ ඇයි? රුසියාව ඔයාට කරලා තියෙන හානිය මොකක්ද? අපි ඔයාට ගෑස් සහ අමුද්‍රව්‍ය...
  7. K

    1987දි උඹ මේ රට පාලනය කරා කියලා හිතාගෙන හැසිරෙමු. එහෙන් උතුරෙ යුද්ධෙ, ඉන්දියාව බලෙන් අ‍ැවිත් plug වෙලා. JVP එකෙන් රට collapse කරන එක නවත්තන්නෙ how?

    ඒ කාලෙ අපේ තිබුණු දැනුමට, හැකියාවට සමාජ ශක්තියට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි ලැබුනෙ. සමාජ, ආර්ථික, සංස්‌කෘතික දියුණුවත් සමග ලැබිය හැකි ප්‍රතිඵල වෙනස් වෙනව. අප වඩාත් අවධානය යොමුකල යුත්තේ අනාගතයේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහිය.
  8. K

    ඇමරිකාව ලෝක පොලිස්කාර තනතුර අතහරින්නේ ඇයි?

    රජයේ වියදම් අඩුකිරීමට. ලංකාවෙන් ලෝකෙට ගිය දයක්. :ROFLMAO:
  9. K

    මාලිමා රජය යටතේ ලංකාවේ සංවර්ධනය මොන වගේ වෙයිද ?

    මම නම් හැම දෙයක්ම දේශපාලන කෝනෙන් බලන වහලෙක් නෙමේ, මේකත් පක්ෂයකට ගැතිව කියපු දේකුත් නෙමේ. මෙහෙ වැඩ කරන්න අමාරුයි කියල project වලට ආපු විදේශිකයො පවා කියනව, මගේ අත්දැකීමත් ඒකම තමා. මෙහෙ ගොඩක් එවුන් කියන්නෙ පුළුවන් කියල තමයි, මෙලෝ දෙයක් බැරි වුනාට.
  10. K

    මාලිමා රජය යටතේ ලංකාවේ සංවර්ධනය මොන වගේ වෙයිද ?

    කවුරු ආවත් රටක් එක පාරට සංවර්ධනය කරන්න බෑ මුලින්ම මානව සම්පත සංවර්ධනය කරන්න ඕන නැතුව ඉතින් මොනදේ කරන්නත් සුදුසු අය නෑ, වැඩක් දුන්නොත් හරයට කරන්න බෑ කාටවත්, අතරින් පතර එකෙක් දෙන්නෙක් ඉඳල ඕක කරන්න බෑ අනිත් අයගෙ නිසි දායකත්වය ගන්න බැරිනම්. වී ටික ඉහල පැහෙනකම් බලා හිටපු ජාතියක්, අස්වැසුම ගන්න පෝලිම්...
  11. K

    Meka indian da?(Suzuki Fronx 1.0L turbo )

    සමහර බ්‍රෑන්ඩ් නමින්ම ලංකාවට අල්ලන්නෙ නෑ. Ford ඒවත් ආව.
  12. K

    Meka indian da?(Suzuki Fronx 1.0L turbo )

    නෑ ජපානෙ හැදුව ඒවා ආවෙ
  13. K

    මචං උබට ලයිෆ් පාට්නර් විදියට!

    එහෙම එකක් නෑ ලද දෙයින් සතුටු වෙමු. ඒත් මේවා ගැනත් අවධානය යොමුකිරීම යහපත් ඒ කියන්නෙ ඔය මිනිස්සු සහකාරියක් හොයනකොට බලන නිර්ණායක වගේ දේවල් ඊට අමතරව අපි පිළිගත් සංස්කෘතික ලක්ෂණ ආරක්‍ෂාකල යුතුයි මොකද ගොඩක් මිනිස්සු ඒකට අනුව තමයි ජීවිතය හැඩගසා ගන්නෙ.
  14. K

    අපිත් AI නේ බං .. ?

    කොපි කරන්න ඔට්ටු නෑ... ඇත්තටම ඔය ගැන කොච්චර හිතුවත් කෙලවරක් දකින් බෑ විශ්වය වගේම තමා. ඇත්තටම අපේ ශරීරයේ හැම සෛලයක් ම තනිවම හෝ එකතුව යම්කිසි කාර්යයක් කරනව ජීවය පවත්වාගෙන යාමට, මොළය තමයි විධායකය ඕක රටකට හෝ ලෝකයටම ආදේශ කරල බලන්නත් පුලුවන්, මිනිස්සු සෛල හැටියට හිතල. මම නම් හිතන්නෙ මේවා ස්වභාවිකව...
  15. K

    අපිත් AI නේ බං .. ?

    අපිත් කාගෙ හරි දරුවෙක් තමා.

    No contents