1. ENRIQUEADDS

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,,

    ආයේ ගණන් අඩු වෙන එකක් නැහැ මචන්
  2. ENRIQUEADDS

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ...

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ ඇත්තද 2..DARK Brown එකක් පාරේ යනවා දැකල තියෙනවා ,,ඒකෙ පාටට කියන හරිම වචනෙ මොකක්ද? 3..Axio එකේ තෙල් කොච්චර කරනවද? 4.ගාන කීයක් වෙනවද 5..ගන්න හොද තැනක් කියනවද
  3. ENRIQUEADDS

    Another epic fail in YAHAPALANYA

    lole loli top pop
  4. ENRIQUEADDS

    මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,,

    AXIO HYBRID මචන්ලා AXIO HYBRID එකක් ගන්න idea එකක් ,,තියෙනවා,,,,,, 1..Prius එකට වඩා axio හොද නැහැ කියන්නේ ඇත්තද 2..DARK Brown එකක් පාරේ යනවා දැකල තියෙනවා ,,ඒකෙ පාටට කියන හරිම වචනෙ මොකක්ද? 3..Axio එකේ තෙල් කොච්චර කරනවද? 4.ගාන කීයක් වෙනවද 5..ගන්න හොද තැනක් කියනවද
  5. ENRIQUEADDS

    Credit Card

    Rep Added...machan BOC 5lakh saha PANASIA 6lakh thibe...amana bank hodayi kiyala mage muslim yaluwek kiwwa,,amana bank gana yamak next thread eken balaporoththu wemi
  6. ENRIQUEADDS

    .: Mind Game :.

    KIwi fROM dENARK BRO..SORRY
  7. ENRIQUEADDS

    ජාති-වාදියෙක්

    මේ පිං බලයෙන් උඹ ගෙවන දුක්බර ජීවිතයට සැනසිල්ල උදාවේවා
  8. ENRIQUEADDS

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර

    මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාර මිනිස්සුන්ට පැය කිහිපයක් අදුරේ ඉන්න අමාරුයි. කල්ප ගනන් භයන්කාර අදුරක් පවතින නිරයන්, අපායන් වල නිරි සතුන්ගේ දුක කොහොම ඇතිද? ඉතින් පමා නොවී පින් රැස් කරගෙන සුගති ලොවක් තුලින් මේ සසරින් මිදිමට සිතා ගැනීමට මේ අදුර කමටහනක් වෙවා...
  9. ENRIQUEADDS

    කාලකන්නි

    ළමයට අවුලක් නැහැ නේද බන්..දෙයියන්ගේ පිහිටෙන්..අරුව මරන්න ඕනි
  10. ENRIQUEADDS

    .dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

    අනිත් සුව දුක් අහපු සුව පතපු හැමෝටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි දේව ආශීර්වදයි පතනව මුළු හදවතින්ම
  11. ENRIQUEADDS

    .dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

    දුකයි බන් අවජතකයොත් එනවා මේකට,,,යකෝ ළමයින්ටයි ගෑනිටයි අපේ අම්මටයි බැනල එකෙක් රෙප් කපලා ..හෙන හතම ගහනවා ඕකට දෙවියන්ගේ නාමේන් මම ඉල්ලන්නෙ
  12. ENRIQUEADDS

    විදුලිය විසන්දි වීම - රාජපක්ශ සම්බන්ධයි

    ඉවරායි...වැඩේ ගොඩ දාපු අය්යල අක්කලට බැචාලට ජයම වේවා,,,,ඉන්ජොනට ජයවේවා
  13. ENRIQUEADDS

    රජාvsනායකයා

    නැහැ මචන් අර පොර පුටුවෙන් බහින්න ඇත්තේ භක්තියෙන්...ඩෝන්ට් be අ political blind

    No contents