1. sinhawanshaya

    සල්ලි හොයන්න නම් හිතන ක්‍රමය වෙනස් කරන්න - කථාවක්

    ඔච්චර දඟලන්න ඔනෙද? සිවුරක් දාගෙන සල්ලි හොයන්න පුලුවන් බින්ඳුවෙන්. ආතල් සීන් උත් සෙට් කරගන්න පුලුවන්
  2. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    තව සීන් තියෙනවා, මිනිහාට තේ කොප්පයක් හදලා දුන්නෙ නැත්නම් ගෑනි අපායෙ යන කතා, famous ගනයෙක් කියන්නෙ :D
  3. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    අනිත් එක ගොඩක් එවුන් පාලි වචන අත අරිනවා මෙකෙ උන් දන්නෙත් නැ තෙරුම, සාමන්ය මිනිස්සු ඔවා දන්නවාද, වයවහාර බාසාවෙන් ඔව දෙශනා කරන්න බැරිද තෙරෙන්න.
  4. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    Difficult to find. Eke sidhdhalepa lokka kiyanawaa aids hadichcha saamanera laa gana elipita katha karanna epaa lu
  5. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    (Arrested ganayo/total ganayo) And (arrested Catholic priests/total catholic priests) පවු අසරණයා ------ Post added on 1778725378
  6. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    එක නම් ඇත්ත. "සන්ඟ සතු දෙ ගන්න එප, එක අන්තරාය පාප කරම, ගනයොන්ට දුන්නාම වැඩියෙන් පින්, ගනයාගෙ පුටුව උස වෙන්න ඔනෙ, අනිත් එවුන්ගෙ පුටු පහතට තියෙන්නෙ ඔනෙ, සුදු පාවඩ ඔනෙ, හදන දානෙ ලුනු වත් බලන්න එපා, ඉස්තරම්ම දෙන්න ඔනෙ" වගෙ mind හදලා තියෙන්නෙ
  7. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    දර්මෙ වැරද්දක් නැ, ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ ඉන්නෙ 99% හොර බෞද්දයො/ganyo. දැක්කෙ නැද්ද, ලන්කාවෙ වලි කාපර් ටවුන් ටික ලිස්ට් වුනාම ගොඩක් ම ඉන්නෙ හෙළ බෞද්ද ප්‍රදෙශ. ඊයෙ ස්වාමින් වහන්සෙ අද චීවරදාරි, හෙන චාටර් එක.
  8. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    පොඩි සාමනෙර 100ක් විතර අරන් anon interviews තිබ්බා නම් හරි
  9. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    රන්ජන් රාමනායක සහා සිද්දාලෙප එකෙ ලොක්කාගෙ කෝල් එක අහලා තියෙනවාද?
  10. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    හාමුදුරුවො ගාවට ඇක්සිඩන්ට් වුනා වගෙ යන්නෙ නැ නෙ, ගමෙ එවුන් පොයට , සති අන්තෙ අවුරුදු ගනන් පන්සලෙ එකාව දන්නවා
  11. sinhawanshaya

    ඇයි මුහම්මද් ට මෙහෙම උනේ ??

    මුහමද්ලා ගැන අපි බලාගන්නම්, උඹලා උඹලාගෙ එවා බලාගනින් - හෙළ කොමන්ට් style!
  12. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    මට ප්‍රශ්නෙ අහු වෙන්න කලින් උන්ට වැඳලා, උන්ගෙන් සුවපත්වෙවා කියලා අහාපු එවුන් පොලොව පලාගෙන යනවා ඇති ගනයො ඔවාට මාට්ටු වුනාම
  13. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    katholika fathers la gana news dheka thunak daana balanna May 2026 wala wuna. ganoyo nam 10k wath dennam news and arrests!
  14. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    my default perception, ganayo horu! ඉතින් කතොලික ෆාදර්ස් ලා, මවුලවිලා , සාමිලා ඔහොම හැමදාම අහු වෙන්නෙ නැ නෙ, ඇයි ගනයො ම අහුවෙන්නෙ? ------ Post added on 1778722817
  15. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඉතින් අපි දෙන්නම එකම බොට්ටුවෙ නෙ :love: , මොකක්ද දැන් ප්‍රශ්නෙ? :confused:
  16. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    marriage certificate eka dakkada? katholika agame mas kanna puluwan. api kiyanne budhdhaagama waradi kiyala neme, lankaawe inne hora baudhdhayo kiyana eka. deka wenas!

    No contents