1. sinhawanshaya

    Insurance

    ube nama nipun da?
  2. sinhawanshaya

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    එහෙම බැ ලු, හෙළ කතා. "ඔවා අනිත් ආගම් වල වෙනවා එලියට එන්නෙ නැ, අපි අපෙ බුද්දාගම බලා ගන්නම් උඹලා උඹෙ එකක් බලා ගනින් , ගනොයොත් මිනිස්සු." :P
  3. sinhawanshaya

    උපාදි කඩ වල හෙලුව

    දියුණු රටවල නම් මෙව කරන්නෙ මෙහෙමඉ, 1. ලන්කාවෙ කරද්ද්ඩි තියෙනවාද බලන්න උන්ගෙ official web එකෙ. 2. ඊට පස්සෙ එ එ රටවල gov වෙබ් සයිට තියේන්වා legitimacy බලන්න ඔය ඉස්කොල, uni වල.
  4. sinhawanshaya

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    අඟුලාන, ගොලුමඩම, මොරටුව, ගොනාකොවිල වගෙ කොළඹ පැති කේස් ලු. මම ඔය පැත්තෙ දන්නවා issara!
  5. sinhawanshaya

    කෙල්ලගෙ ගෙදර ඉද්දි උනු ඇබැද්දි මොනාද?

    කෙල්ල එක සැරයක් වත්තෙ තියෙන සියඹලා ගහකට නැග්ගා, බයෙ හිටියෙ මොකද සිය්ඹලා කන්න දඟලන්නෙ ඇයි කියලා :P , මම බය වෙලා කියලා දැන ගෙන තවත් උඩට නැග්ගා!
  6. sinhawanshaya

    කිරිය අයිති ඩයලොග් එකට?

    ඔක විස්වාස කරන්නෙ මෙකෙ "ඇඩ්ස්" වැටිච්ච දවසට තමයි. ආන්ඩුවට විකුනලාද කියලා government intelligence (or ලොකු පක්ශෙක ඉහල නමක් තියෙන e.g. Rajapaksha+Iraj wage, වගෙ එකක් නම් විස්වාස කරන්න පුලුවන්) political tool එකක් වගෙ.
  7. sinhawanshaya

    මෙන්න කැත කොට කලවම් දෙමලා කෙඳිරි ගානවා 🤭🤭

    Oil wala prices duppath pohosath ratawal kiyalaa nA. Lokema gewanne ekama gaana incentives nathnam, loke diesel lkr 700 giyoth eka ehemai. Gold wage thamai
  8. sinhawanshaya

    දග ගේ දඩුවම් සියුමැලි වැඩි නම්...හම්මෝ !!

    ලොකු මදාවි හොරෙක් දැක්කොත්?
  9. sinhawanshaya

    මාළු ටැංකි තියෙන අය කෝ

    Around 2015 wage. I just gave up after 2-3 years
  10. sinhawanshaya

    SLT හොර කරනවද ?

    Metered connection : set to YES there will be no background updates or anything.
  11. sinhawanshaya

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    එකනෙ මම කිව්වුවෙ, ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාර හෙළ බෞද්ද රට කිව්වුවාට මිලෙච්චයි ගේම් කාරයො ඉන්නෙ. Evidence? Read the comments here
  12. sinhawanshaya

    රොබෝ ආමි කමිං සූන් කොම්ලො

    20 times wath balala athi. Maara sira මම කරනවා දාන්න බැ නෙ, expose වෙනවා නෙ 🥱 ------ Post added on 1778671978
  13. sinhawanshaya

    රොබෝ ආමි කමිං සූන් කොම්ලො

    උඹ දැන්ම ඉඳන්ම රෙඩි ද දෙන දෙයක් කාලා සර් කියාගෙන ඉන්න?
  14. sinhawanshaya

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    account eka වත් තියාගන්න බැ නෙ හරියට.

    No contents